because ?
මැයි පලවෙනිදා කියන එකේ මැ යන්නට ප යන්න දාලා ප යන්නට මැයන්න දාන්න...

because ?

ඔපරේසොන් එකක් කරලා වගේ...මගෙත් දත් දෙකක් විතර අවුල වගේ...
![]()
මට ඕනේ විදිහට අඩුවෙන්න ඕනේ නෑ...මගේ බජට් එකට අඩු වුනාම ඇති...s4 ගාන උඹට ඕනෙ විදියට අඩු වෙන්නෙ නං ඉතිං s16 වත් එන කාලෙක තමයි..![]()


මැයි පලවෙනිදා කියන එකේ මැ යන්නට ප යන්න දාලා ප යන්නට මැයන්න දාන්න...![]()

pai malawenida?![]()


තරියාගෙ s2 එක නං ඔහොම ගන්න පුලුවං වෙයි..

මට පහසු ගෙවීමේ ක්රමය තමයි ඔය කිව්වෙ...![]()

අයියෝ සල්ලි...
didn't u got it..? kosa please translate this to english...![]()


කාර් එක ගත්තට නිකන් ඉල්ලගනින්කො ... මරුටියක් ගත්තත් ටැබ්ලට් එකක් free කියල දාල තියෙන්නෙ පත්තර වල![]()

මට වෙච්ච දෙයක්...![]()



හරියට හරි..දැන් කවි අයියේ තේරුම කියපන්...![]()
ඌ කාර් එක ගත්තට මට නිකං දුන්න ටයර් වල හුලං ටිකයි.. පෙට්රල් රුපියල් සීයකයි.. ආ.. තව බියර් ටින් කූලර් එකකුත් දුන්නා... ආපහු ඉල්ලන්න බෑනේ බං...![]()

cyanide tablet එකක්ද දෙන්නෙ ?
කාර් එක ගත්තට නිකන් ඉල්ලගනින්කො ... මරුටියක් ගත්තත් ටැබ්ලට් එකක් free කියල දාල තියෙන්නෙ පත්තර වල![]()
