EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    i knowwwwww that i asked what the whole thing meant. nvm got the meaning
    මැයි පළවන දා.....අනිත් පැත්ත හරවපිය කෝ....
    පයි මැලවෙන දා......

    ඉතිං ගෑණු ශෝක වෙන්නෙ නැදිද...????????:dull::dull:

    මුනුත් මේක ලව ලව ඉන්නව කියන්නෙ නැතුව.............:angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෙගටිව්........
    වැරදියි.........

    අපට කොහෙන්ද කුකුළො පතාය සොමි............:dull::dull::dull:
    කොලොමපුරෙත් ඒ සැප නං ගන්න තෑත් නෑතුවා නෙමෙයි.. :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මැයි පළවන දා.....අනිත් පැත්ත හරවපිය කෝ....
    පයි මැලවෙන දා......

    ඉතිං ගෑණු ශෝක වෙන්නෙ නැදිද...????????:dull::dull:

    මුනුත් මේක ලව ලව ඉන්නව කියන්නෙ නැතුව.............:angry::angry::angry:

    ඔහොම කියලත් තේරිලා නෑ යකෝ... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹේ එක ගැන නෙවෙයි ... දැන් මරුටියක් ගද්දි tablet pc දෙනව කියල ඇඩ්වටයිස් කරල තියෙනව පත්තර වල :rofl:

    මු අහක තියන ලිං වලට පනිනවා මෙන්න :lol:

    අද මම එලකිරි ආපු නැකත වැරදීද මන්දා... :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොලොමපුරෙත් ඒ සැප නං ගන්න තෑත් නෑතුවා නෙමෙයි.. :dull:
    ඒක නෙවෙයි බං......
    මට මොනව හරි දේක යෙදෙන්න ඕන...බැහැල...නැත්තං නිකං මහ චාටර් ගතියක් දැනෙන්නේ.......
    සසල හද විල් තෙරත් ඉවර කරපු එකේ මොකක් හරි අටමගලක් හොයා ගන්න ඕන........
    නැත්තං මහ .....ලොන්තයි බං ජීවිතේ......................:dull::dull::dull::dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිබූලා ඇහුවා ලව් කරන්නම හදලා තියෙන වාහනේ මොකද්ද කියලා... :P
    අම්මටසිරි! එහෙමත් ඒවා තියනවාද ? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    dath kimbula;14897807 අපට කොහෙන්ද කුකුළො පතාය සොමි............:dull::dull::dull:[/QUOTE said:
    මම කිව්වේ නෑනේ පතායා සොමි ගන්න කියල ..ඊට වඩා සොමි තියෙනවනේ බොල :P :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක නෙවෙයි බං......
    මට මොනව හරි දේක යෙදෙන්න ඕන...බැහැල...නැත්තං නිකං මහ චාටර් ගතියක් දැනෙන්නේ.......
    සසල හද විල් තෙරත් ඉවර කරපු එකේ මොකක් හරි අටමගලක් හොයා ගන්න ඕන........
    නැත්තං මහ .....ලොන්තයි බං ජීවිතේ......................:dull::dull::dull::dull::dull:
    සටන් කරන්න වෙලා නෑ කියලා නේද ඒක නැවැත්තුවෙ ? දැන් සටන නවත්තලාද එතකොට ? :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැස්ඩා බොංගො... ?
    වරදියි..............:dull::dull::dull:
    අම්මටසිරි! එහෙමත් ඒවා තියනවාද ? :eek:
    :yes::yes::yes::yes:
    මම කිව්වේ නෑනේ පතායා සොමි ගන්න කියල ..ඊට වඩා සොමි තියෙනවනේ බොල :P :rofl:
    සොමි අහිමි බඹරෙක් ය මා..................:dull::dull::baffled:
    සටන් කරන්න වෙලා නෑ කියලා නේද ඒක නැවැත්තුවෙ ? දැන් සටන නවත්තලාද එතකොට ? :confused:
    නෑබං.....
    බට්.......එල්ලිලා ඉන්න එකක් නැති කොට මහ වාතයි...........:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක නෙවෙයි බං......
    මට මොනව හරි දේක යෙදෙන්න ඕන...බැහැල...නැත්තං නිකං මහ චාටර් ගතියක් දැනෙන්නේ.......
    සසල හද විල් තෙරත් ඉවර කරපු එකේ මොකක් හරි අටමගලක් හොයා ගන්න ඕන........
    නැත්තං මහ .....ලොන්තයි බං ජීවිතේ......................:dull::dull::dull::dull::dull:

    ඔය ක්ලිනික් එකේම ඉන්නේ නැතුව එලියට බැහැපන් .. උඹව එලියට ගන්නවා කියන්නේ අර මොකාද එකාව එලියට ගන්නවා වගේ වැඩක් නේ ? :angry: ඒකාකාරී බවෙන් මිදියන් දත් බදාගෙනම ඉන්නේ නැතුව ... වැඩ ගැන හිතුවොත් ඒ ගැනමයි කල්පනා වෙන්නේ බන් ..රෑට නිදාගන්න ගියත් පේන්නේ ඒවා .. කොහේ හරි පලයන් ඕකෙන් මිදෙන්න :frown:
     
    Status
    Not open for further replies.