EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඌ කාර් එක ගත්තට මට නිකං දුන්න ටයර් වල හුලං ටිකයි.. පෙට්‍රල් රුපියල් සීයකයි.. ආ.. තව බියර් ටින් කූලර් එකකුත් දුන්නා... ආපහු ඉල්ලන්න බෑනේ බං... :P

    haha :P :P

    cyanide tablet එකක්ද දෙන්නෙ ? :lol:

    මරුටියක් දීල ආයෙ අමුතුවෙන් සයනයිඩුත් දෙන්න ඕනද ? :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එපා වෙලා බං තියෙන්නේ...............
    මැරිල බලන්න බැරිද????

    බලපං... කොකටත් මාරි බිස්කට් කිලෝ 10ක් විතර ඕඩර් කරලම ඕක ට්‍රයි කරපං... :P
     
    Status
    Not open for further replies.