ගෙදර තියන වැඩ මදි බං මාව ෆුලි ඔකේපයි කරන්න......
නොතේරුනි......
මම ජීවිතයෙන් වැඩි කාලයක් මාර ඇලට් එකේ, පැය 24ම වැඩ කරපු එකෙක් බං......
වැඩක් නැතුව හෙන ලොන්තයි.......
මෙහේ සිකියුරිටි ගාර්ඩ්ලා ගන්නවලු... වරෙන්.. 24hrs ශිෆ්ට් එක.... ජරාවත් හොඳයි...

ගෙදර තියන වැඩ මදි බං මාව ෆුලි ඔකේපයි කරන්න......
නොතේරුනි......
මම ජීවිතයෙන් වැඩි කාලයක් මාර ඇලට් එකේ, පැය 24ම වැඩ කරපු එකෙක් බං......
වැඩක් නැතුව හෙන ලොන්තයි.......

දැං එහේ කරන්න දේකුත් නෑ නේ බං..............![]()



මෙහේ සිකියුරිටි ගාර්ඩ්ලා ගන්නවලු... වරෙන්.. 24hrs ශිෆ්ට් එක.... ජරාවත් හොඳයි...![]()

යකෝ ඌව ඔහොම ලිඳේ ඔබන්න එපා ආතතිය වැඩි වෙයි![]()

මම ඌට උදව්වක් කරන්නනේ හැදුවේ...![]()


මේව ලිං ද බං...............යකෝ ඌව ඔහොම ලිඳේ ඔබන්න එපා ආතතිය වැඩි වෙයි![]()
ඌ එනවද යකෝ සිකියුරිටි ජොබ් කරන්න ? අනේ තෝ වගේ මෝඩ මූසලයෙක් මෝඩ මීහරකෙක් !![]()

100/- කතාවට රිටන් එක ඔය දුන්නෙ![]()

වරායෙ රහ දන්න එකෙක් ඔහොම කියන්නෑ නේද බන්![]()
ආයේ බාබකිව් එකක් දාන්න එහෙම නැද්ද අයිඩියාවක්.......
දර්ශනය ගේ ගෙදර දාමු මේ පාර.............

රතනෙගෙ බෝඩ් ලෑල්ල එල්ලන දාට රූෆ් ටොප් බාබකියු එකක් දාමුආයේ බාබකිව් එකක් දාන්න එහෙම නැද්ද අයිඩියාවක්.......
දර්ශනය ගේ ගෙදර දාමු මේ පාර.............

ආයේ බාබකිව් එකක් දාන්න එහෙම නැද්ද අයිඩියාවක්.......
දර්ශනය ගේ ගෙදර දාමු මේ පාර.............
එහෙනං වෙජිටේරියන් bbq එකක් දාමු.අපේ ගෙදර මස් මාංශ කෑමෙන් තොරයි ... මම කන්නෙත් එළියට ගියාම![]()

අපේ ගෙදර මස් මාංශ කෑමෙන් තොරයි ... මම කන්නෙත් එළියට ගියාම![]()
