EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක තමයි... අපිට පින නෑ ඒ වගේ ජොබ් වලට යන්න... එක පාරක මේකේ සික්කෙක් දවසකට 18000 ක් හොයලා තියෙනවා... කොහොමත් හොඳ ගේට්ටුවකට වැටුනොත් අනිවා දවසකට 2000ක් විතර හොයන්න පුලුවං..

    :yes:

    එහෙනං වෙජිටේරියන් bbq එකක් දාමු. :D

    :rofl: මදි ටිකට මට අල්ලන් ගහයිද දන්නෑ :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අන්න හොඳයි... බස්සා හැමදාම හැංගි හැංගි ඉන්නවා...

    උඹ බස්ස නෙමෙයි ආඳා.. :P

    කිරියෙ මගෙ ඉස්කෝලෙ යළුවො දෙන්නෙක් ඉන්නව බන් ... හැන්ගෙන්න දෙයක් නෑ :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රතනෙගෙ බෝඩ් ලෑල්ල එල්ලන දාට රූෆ් ටොප් බාබකියු එකක් දාමු :)
    එහෙම වුනොත් බෝඩ් එක එල්ලන්න වෙන්නේ නෑ................:baffled::baffled::baffled:
    මුං බාබකිව් ද දා ඉදී...............
    උඹ බස්ස නෙමෙයි ආඳා.. :P
    එකෙන් ම...එකෙන් ම.......
    නිකං ආඳා නෙවෙයි ග්‍රීස් ගා ගත්ත ආඳා...........:oo::oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිරියෙ මගෙ ඉස්කෝලෙ යළුවො දෙන්නෙක් ඉන්නව බන් ... හැන්ගෙන්න දෙයක් නෑ :D

    උඹ ගැන ගේමක් නෑ මට නම් .. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම වුනොත් බෝඩ් එක එල්ලන්න වෙන්නේ නෑ................:baffled::baffled::baffled:
    මුං බාබකිව් ද දා ඉදී...............

    එකෙන් ම...එකෙන් ම.......
    නිකං ආඳා නෙවෙයි ග්‍රීස් ගා ගත්ත ආඳා...........:oo::oo:
    ලෑල්ල එල්ලුවාරට පස්සෙ ඕක දාමු. කලින් නෙමෙයි! :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආයේ බාබකිව් එකක් දාන්න එහෙම නැද්ද අයිඩියාවක්.......
    දර්ශනය ගේ ගෙදර දාමු මේ පාර.............

    බාබකිව් එකක් දාපු කාලයක් මතක නෑ .. නොදකින් ලොන්ත කොකටුවෝ මේකේ ඉන්නේ :baffled::dull::oo: කිව්වොත් බෑ .. එක නිසා මම පැත්තකට වෙලා ඉන්නේ .. අන්න එකට අපේ ට්‍රැවලර්ස් ලා :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බ්ලෑක්පූල් අර පූල් මේ පූල් අන්තිමේ නෝ පූල් නොදකින් :oo:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආයේ බාබකිව් එකක් දාන්න එහෙම නැද්ද අයිඩියාවක්.......
    දර්ශනය ගේ ගෙදර දාමු මේ පාර.............
    අපි නම් එකෙන්ම..:cool::cool: කන බොන වැඩනේ ඉතින්..ඒවා මග ඇරලා පුලුවන්ද...:rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ මේ දර්ශනයා...දැන් උඹ මේපාර සෙට්වීමටවත් එනවද...:dull::dull:

    ලමිස්සියෙක් ආවත් ඕකා නම් එන්නේ නෑ මලාට :baffled::dull:
     
    Status
    Not open for further replies.