වැදි බන, පිස්සුද.....ගුඩ් මෝනිං වේවා හැමෝටම........
මැයි පෙළපාලි ගොහිං උඹලා වැදි බණ ඇහුවේ එහෙම නැතිද......?




වැදි බන, පිස්සුද.....
බලපන් ලැබුන සහන. ලයිට් බිල 20% කින් අඩු කරනවා....
සතියකට විතර කලින් 60% කින් වැඩිකළේ කවුද ඕයි, මට මතක නෑනේ.....![]()

වැදි බන, පිස්සුද.....
බලපන් ලැබුන සහන. ලයිට් බිල 20% කින් අඩු කරනවා....
සතියකට විතර කලින් 60% කින් වැඩිකළේ කවුද ඕයි, මට මතක නෑනේ.....![]()

දැන් ඉතිං ඔය අඩු කිරිල්ල ගැන තමා සතියේ කතාව....... 
අනේ මන්දා කාටද දැන් ඕව මතක තියෙන්නේ.........දැන් ඉතිං ඔය අඩු කිරිල්ල ගැන තමා සතියේ කතාව.......
මේ අර රත්නෙට පිරිනමා ඇති අලුත්ම ටැග වැටුනේ කොහොමද.......?![]()


රත්නේ හම්බයන්ට බැන බැන මරක්කල ඇල්ල බලන්න ගියා.අනේ මන්දා කාටද දැන් ඕව මතක තියෙන්නේ.........දැන් ඉතිං ඔය අඩු කිරිල්ල ගැන තමා සතියේ කතාව.......
මේ අර රත්නෙට පිරිනමා ඇති අලුත්ම ටැග වැටුනේ කොහොමද.......?![]()




20% ක් අඩුකරලත් උඹලට මදි
" මේ ආණ්ඩුව තනිකර සහන මල්ලක් ..ජනතාවාදී කම්කරුවන් පෙරටුකරගත් ආණ්ඩුවක්
වංචාව දුෂණය ලොවෙත් නෑ" .[උපුටනය මැයි රැලිය ]
එකම වරද කියන දේවල අනිත්පැත්ත ම වෙන එකයි![]()


මුන් කන්නාඩිය ඉස්සරහට ගිහින් වෙන්නැති නිව්ස් ලියන්නේ අනිත් පැත්තට........


රත්නේ හම්බයන්ට බැන බැන මරක්කල ඇල්ල බලන්න ගියා.
තවම ආවේත් නැහැ, කෝල් කලෙත් නෑ. හම්බයෙක් ඕකව ඇල්ලෙන් පහලට තල්ලු කලාද මන්ද.![]()



හම්බස්ථානෙට ගිහින් කොන කම්බස් කර ගන්න ද?මමනම් අදමයි ඇහුවෙත් ඔය මරක්කල ඇල්ලක් කියලා එකක් ගැන.......
හුටා! එහෙමද.......? අවුලක් නෑ බයවෙන්න දේකුත් නෑ...... මූ ඉතිං ඌරා වගේනේ පෙනුම....... ඉතිං ඕනා හම්බස්තානෙක ගිහින් අවුලක් නැතුව මුට එන්න පුළුවන්......![]()



හම්බස්ථානෙට ගිහින් කොන කම්බස් කර ගන්න ද?![]()
