EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නිකමට හරි ආයිත් මගුලක් කන්න හිතුනොත් මේක බලපන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1440283
    http://www.elakiri.com/forum/showthread.php?t=1469148

    හැබැයි වෙඩින් ඇල්බම්නන් කරන්න එපා බන්....

    අද තමයි බං මේක දැක්කෙ... :(

    මොනවා වුනත් ඔය කියලා තියෙන විදිහටම තමයි මම මගුල කරේ.. එකම දේ ඇතිවෙන්න බොන්න දුන්නා... කිසි අවුලක් වුනේ නෑ... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ දවස් වල අපේ කිඹුලා ලිඳේ වැටෙනවා වැඩියි...... අනේ අපේ දෙයියෝ හෙම්බා එහෙම හදාගන්න එපා ලිඳේ දිය කෙළියට...... හෙම්බ හදන් දතක් ගලවන්න හදද්දී කොහොමද හච්චින් එහෙම ගියොත්....... :P

    අපි හැමෝටම ලිං සෙට් වෙන කාලයක් එනවා... මම හිතන්නේ මේ කිඹූලගේ වාරෙ... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ දවස් වල අපේ කිඹුලා ලිඳේ වැටෙනවා වැඩියි...... අනේ අපේ දෙයියෝ හෙම්බා එහෙම හදාගන්න එපා ලිඳේ දිය කෙළියට...... හෙම්බ හදන් දතක් ගලවන්න හදද්දී කොහොමද හච්චින් එහෙම ගියොත්....... :P

    ඉස්සර කිඹුලො හිටියෙ වැව් / ඇල දොල / ගංගා වල...
    දැන් කිඹුලො ඉන්නෙ ළිං වල.. මොඩ් කිඹුලෝ:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද තමයි බං මේක දැක්කෙ... :(

    මොනවා වුනත් ඔය කියලා තියෙන විදිහටම තමයි මම මගුල කරේ.. එකම දේ ඇතිවෙන්න බොන්න දුන්නා... කිසි අවුලක් වුනේ නෑ... :)

    එලස්.. :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හයිය්යෝ... ඕක තමයි ක්ඉයන්නෙ දිගටම MC එක හා රැඳී සිටින්න කියලා අප්ඩේට් ගන්න...
    LC = ලොන්ත කොකටුවෝ

    :oo::oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිට් ඇඩ් එකේ මොකක්ද වෙන්න ඕනි? ඇඩ් එකක් දාන්නද?

    පුළුවනි නම් මෙන්න මේ කවියාට අර හිට්ඇඩ් එකේ යන ෆෝන් ෂොප් වල නම්බර් ටික දීපන්කො...... S2 එකක ගණන් බලාගන්න ඕනෙලු.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉස්සර කිඹුලො හිටියෙ වැව් / ඇල දොල / ගංගා වල...
    දැන් කිඹුලො ඉන්නෙ ළිං වල.. මොඩ් කිඹුලෝ:baffled::baffled:

    තනි තනි අපාර්ට්මන්ට්ස් (ළිං) වල වාසයට කැමති නව පරපුරේ කිඹුලෝ........ :cool::cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුළුවනි නම් මෙන්න මේ කවියාට අර හිට්ඇඩ් එකේ යන ෆෝන් ෂොප් වල නම්බර් ටික දීපන්කො...... S2 එකක ගණන් බලාගන්න ඕනෙලු.......

    මෙන්න
    54ත් තියෙනව‍
    45ත් තියෙනව
     
    Last edited:
    Status
    Not open for further replies.