EK Married Club-5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් අතරමග ගෙස්ට් හවුස් එකකදී දෙන්න හම්බෙලා........ :rolleyes:

    අපි උඹල වගේ අර මම කලින් කිව්ව වගේ එක එක ගුබ්බෑයම් වල රිංගන්නෙ නැහැ.. :baffled::baffled:
    ළිදේ ඇතුලටම වැටුනවගේ නේද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි උඹල වගේ අර මම කලින් කිව්ව වගේ එක එක ගුබ්බෑයම් වල රිංගන්නෙ නැහැ.. :baffled::baffled:
    ළිදේ ඇතුලටම වැටුනවගේ නේද?
    අද මොකක් හරි අවුලක්......
    එක්කෝ කුමාරයා වයිපරේ එක්ක වලියක්.....
    නැත්තං මූට මිනි ඩ්‍රයි සීසන් එකක් සෙට් වෙලා.........
    නැත්තං ආයෙ ස්කූටරයක් පදින අංගනාවක් දැකලා මෝල්-කා-ලාන්තය හැදිලා......
    නැත්තං ඊයේ “කෑම“ ලැබිල නෑ......:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි උඹල වගේ අර මම කලින් කිව්ව වගේ එක එක ගුබ්බෑයම් වල රිංගන්නෙ නැහැ.. :baffled::baffled:
    ළිදේ ඇතුලටම වැටුනවගේ නේද?

    මම කලින්ම උඹව ළිං පතුල සුද්ධ කරන්න ලිඳ ඇතුලට දැම්මනේ...... :rolleyes: අන්කල් අයියේ අපි උඹලා වගේ ගුබ්බෑයම් අස්සේ රිංගලා හත්පොලේ ගාගෙන එන්නේනම් නෑ.......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අද මොකක් හරි අවුලක්...... - අපෝ නැහැ... ඇයි අවුල් වගේද ?:baffled:
    එක්කෝ කුමාරයා වයිපරේ එක්ක වලියක්..... ඒත් නැහැ.. ඇනිවර්සරි එකත් ළග ළග :love::love:
    නැත්තං මූට මිනි ඩ්‍රයි සීසන් එකක් සෙට් වෙලා......... නැහැ.. කිරිත් එක්ක සමහන් බොනවා :baffled::baffled:
    නැත්තං ආයෙ ස්කූටරයක් පදින අංගනාවක් දැකලා මෝල්-කා-ලාන්තය හැදිලා...... - :P ඒ කලාන්තෙනන් සුව වෙන එකක් නෙමෙයි..
    නැත්තං ඊයේ “කෑම“ ලැබිල නෑ......:dull - :oo::oo:ඒව කොහෙද මාත් එක්ක
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද මොකක් හරි අවුලක්......
    එක්කෝ කුමාරයා වයිපරේ එක්ක වලියක්.....
    නැත්තං මූට මිනි ඩ්‍රයි සීසන් එකක් සෙට් වෙලා.........
    නැත්තං ආයෙ ස්කූටරයක් පදින අංගනාවක් දැකලා මෝල්-කා-ලාන්තය හැදිලා......
    නැත්තං ඊයේ “කෑම“ ලැබිල නෑ......:dull:

    අංක 1ට හේතුව - කුමාරයා මැයි පළවෙනිදා තමන්ගේ පර්ෆොර්මන්ස් චෙක් කරගන්න නෝනා වෙත රික්වෙස්ට් එකක් දැමීම....

    අංක 2ට හේතුව - මම හිතන්නේ හැමදවසක්ම මුට මැයි පළවෙනිදා වෙන්නැති.....

    අංක 3ට හේතුව - ලස්සන සෝස මලක් දැකලා මුගේ උණ්ඩුකපුච්චය කුලප්පු වෙලා......

    අංක 4ට හේතුව - එහෙනම් බඩේ ගින්දරට.......

    :rofl:
     
    උඹටත් උඩ දාපු උත්තරේම තමයි...:angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද මොකක් හරි අවුලක්...... - අපෝ නැහැ... ඇයි අවුල් වගේද ?:baffled:
    එක්කෝ කුමාරයා වයිපරේ එක්ක වලියක්..... ඒත් නැහැ.. ඇනිවර්සරි එකත් ළග ළග :love::love:
    නැත්තං මූට මිනි ඩ්‍රයි සීසන් එකක් සෙට් වෙලා......... නැහැ.. කිරිත් එක්ක සමහන් බොනවා :baffled::baffled:
    නැත්තං ආයෙ ස්කූටරයක් පදින අංගනාවක් දැකලා මෝල්-කා-ලාන්තය හැදිලා...... - :P ඒ කලාන්තෙනන් සුව වෙන එකක් නෙමෙයි..
    නැත්තං ඊයේ “කෑම“ ලැබිල නෑ......:dull - :oo::oo:ඒව කොහෙද මාත් එක්ක

    ඕවා කියපන් ඊළඟ අප්‍රේල් පළවෙනිදට......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද මොකක් හරි අවුලක්......
    එක්කෝ කුමාරයා වයිපරේ එක්ක වලියක්.....
    නැත්තං මූට මිනි ඩ්‍රයි සීසන් එකක් සෙට් වෙලා.........
    නැත්තං ආයෙ ස්කූටරයක් පදින අංගනාවක් දැකලා මෝල්-කා-ලාන්තය හැදිලා......
    නැත්තං ඊයේ “කෑම“ ලැබිල නෑ......:dull:

    ඔය ඔක්කොම මම අද ඊයේ ඉදන් නෙවෙයි සැහෙන කාලයක් ඉදන් ඇත විදිනවා ,
    එත් කිසි අවුලක නැහැනේ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ඔක්කොම මම අද ඊයේ ඉදන් නෙවෙයි සැහෙන කාලයක් ඉදන් ඇත විදිනවා ,
    එත් කිසි අවුලක නැහැනේ :P
    ඔය නොකිව්වට මේකෙ ඉන්න කොකටුවෝ හැමෝම ඔහොම තමා බං.........
    ඕකුන් ගේ **තේ ගණකම බලන්න එපෑයැ සමහර විට.................:angry::angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වක පුටේ හංදියෙන් හැරී යන අම්බකිස්සේ........:baffled::baffled::rofl:

    වක පුටේ හංදියෙන් හැරී යන අම්බකිස්සේ කොයි හරියේද පදිංචිය කියලා මුනටම අහන ඒක හොඳ නැති නිසා තමා මම අරම ඇහුවේ....... :rofl::P
     
    Status
    Not open for further replies.