පේජ් 50 ගානක් තියෙනවා කෑමට......![]()
![]()

කියන තැනකට වදින්නං....ඊයේ දවසෙම කිරිය පැත්ත පලාතේ එන්න උනේ නෑ......
![]()

multi quote නොකලොත් තොගෙ අවසානෙ කියලා හිතාගනින්!![]()
හුටා...... මම හිතුවේ හිට්ලර් නැති වෙලාවටවත් මට මේක නිදහසේ කන්න ලැබෙයි කියලා..... දැන් හිට්ලර් වෙනුවට, බැට් මෑන් ........

I.G.I. Reloadedකියන තැනකට වදින්නං....
නෑවිත් ම ඉදපං කෝ...............
ඒක නෙවෙයි...මේ පැත්තේ මේ වෙලාවෙ පාත් වුණේ......
සෙක්ස් සෙෂන් එක ඉවරද???????????????![]()

කෑමට වඩා නෑමට තමයි වැඩිපුර තියෙන්නෙ![]()
අළුත් ටැග් වගේකුත් ඈවිත් තියෙන්නේ..... මොනවද දන්නේ නෑ හේතු......??
කියන තැනකට වදින්නං....
නෑවිත් ම ඉදපං කෝ...............
ඒක නෙවෙයි...මේ පැත්තේ මේ වෙලාවෙ පාත් වුණේ......
සෙක්ස් සෙෂන් එක ඉවරද???????????????![]()
නෑවිත් හිටියහම, උඹලම කෝල් කරලා අහනවා මොකද පේන්න නැත්තේ කියලා..... ආවහම එලවගන්න හදනවා........

30 තමා ගාන...![]()
ලැප්ටොප් කේස්![]()
කොටවන්නා....![]()


හක්කක් කපා පැමිණියෙමි......................![]()
හම්මෝ මතක් වෙනකොටත්........


උඹ නැති වුණාට උඹේ වයිපරේ දන්නවා සහ දැකල තියනවා..........ද. නෑ. දැ. නෑ.
![]()


උත්තර දීපල්ලා.................
“පෙම්වතුන් හට ප්‍රේම කිරීම පිණිස නිපදවා ඇති වාහන වර්ගය කුමක්ද?“
නිසාන් මාර්ච් 

කොමඩුවට මම අයින් කරන්න කියල පීඑම් කලා......හම්මෝ මතක් වෙනකොටත්........
![]()
මේ කිඹුල් මාමේ, මම ගත්ත ෆොටෝ එකක්, කිරියේ එකෙක් උස්සලා, FB Page එකක දාලා තිබ්බා දැක්කා...... ඌට දෙකක් අමතන්නද.....??![]()


උඹ නැති වුණාට උඹේ වයිපරේ දන්නවා සහ දැකල තියනවා..........![]()
හුටා......

කොමඩුවට මම අයින් කරන්න කියල පීඑම් කලා......
අයින් කරල තිබුනේ නැති වුනොත් අමතපං..................
මට මැසේජ් එක දුන්නේ තරියා![]()
ඌ තමා...... හරි යන්නේ නෑ..... දෙකක් අමතන්න වෙයි වගේ...... ඌ ඔහේ ආවේ නෑ නේ ඔය පින්තූරේ ගන්න...... ඕක මම ගත්ත එක තමා දාලා තියෙන්නේ...... 
මැයි පළවන දා.....අනිත් පැත්ත හරවපිය කෝ....
පයි මැලවෙන දා......
ඉතිං ගෑණු ශෝක වෙන්නෙ නැදිද...????????
මුනුත් මේක ලව ලව ඉන්නව කියන්නෙ නැතුව.............![]()
