EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    fb2.jpg
    :baffled::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙහෙත් හොඳටම කළු කලා, කුණාටුවක් එන්න වත්ද....:oo:
    උදේ 5හෙ ඉඳන් වගේ එකදිගට අකුණු ගගහා වහිනවා මෙහෙ.. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::cool:
    අද නිවාඩුද....:rolleyes:

    නෑ බන් පිස්සුද ? :no::baffled: වැඩ වැඩ ! ;)

    ලින්ක් එකේ ඒජන්සි වේකන්සි වගයක් තියෙනවා කව්රු හරි හොඳට මැනේජ් කරගන්න පුළුවන් බුවාලා ඉන්නවනම් කියපන් :D

    නුවර, කඩුවෙල (අලුත්), අනුරාධපුරය :D නුවර අනුරාධපුරය ඒරියා ෆට්ට ඒරියාස් කරන්න පුළුවන් නම් ගොඩ :cool: ලක්ෂ 10 ඩිපොසිට් එකක් සහ වාහනයක් ඕන :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහෙත් හොඳටම කළු කලා, කුණාටුවක් එන්න වත්ද....:oo:

    වහින්නේ නැතුව කළු කරලා තියෙනවනම් ආතල් එකේ වැඩ කරන්න පුළුවන් :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බන් පිස්සුද ? :no::baffled: වැඩ වැඩ ! ;)

    ලින්ක් එකේ ඒජන්සි වේකන්සි වගයක් තියෙනවා කව්රු හරි හොඳට මැනේජ් කරගන්න පුළුවන් බුවාලා ඉන්නවනම් කියපන් :D

    නුවර, කඩුවෙල (අලුත්), අනුරාධපුරය :D නුවර අනුරාධපුරය ඒරියා ෆට්ට ඒරියාස් කරන්න පුළුවන් නම් ගොඩ :cool: ලක්ෂ 10 ඩිපොසිට් එකක් සහ වාහනයක් ඕන :D
    රත්නෙට සෙට් කරමු...;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද නං උඹට පෑන් විලි බෙදන්න යන්න වෙන්නෙ බෝට්ටුවක තමයි..

    :P

    වහින්නේ නැතුව කළු කරලා තියෙනවනම් ආතල් එකේ වැඩ කරන්න පුළුවන් :D
    තේරුනේ නෑ, මොනවගේ වැඩද....:P:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නෙට සෙට් කරමු...;):P

    මම ඌට කිව්වා කොහෙද ඌට තදියමනේ තිබ්බේ උන් දෙන්නටම ඕක ගන්න :oo: අපරාදේ ඔය උඩ තට්ටු මගුල ගත්තේ :baffled::dull: ආතල් එකේ ඉන්න තිබ්බ ඒක කරානම් :D දැන් ඉතින් දත් මිටි කාගෙන ආයෝජකයෝ හොයනවා :angry:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම ඌට කිව්වා කොහෙද ඌට තදියමනේ තිබ්බේ උන් දෙන්නටම ඕක ගන්න :oo: අපරාදේ ඔය උඩ තට්ටු මගුල ගත්තේ :baffled::dull: ආතල් එකේ ඉන්න තිබ්බ ඒක කරානම් :D දැන් ඉතින් දත් මිටි කාගෙන ආයෝජකයෝ හොයනවා :angry:
    :baffled::(
    ඒක නම් ඇත්ත, කොම්පියුටර් කඩ කරලා ගොඩ එන්න අමාරුයි වගේ. පොඩ්ඩක් දැනගෙන හැමතැනම දානවා.
    ඒජන්සි වැඩේ නම් නැගල යනවා. රත්නපුර ටවුමේ ඇට්ලස් ඒජන්සි එක දීල තියෙන්නේ තුනට කඩල, තුන්දෙනෙක්ට. දෙන්නෙක් දන්නා උන්. හොඳට ඉන්නවා....:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::(
    ඒක නම් ඇත්ත, කොම්පියුටර් කඩ කරලා ගොඩ එන්න අමාරුයි වගේ. පොඩ්ඩක් දැනගෙන හැමතැනම දානවා.
    ඒජන්සි වැඩේ නම් නැගල යනවා. රත්නපුර ටවුමේ ඇට්ලස් ඒජන්සි එක දීල තියෙන්නේ තුනට කඩල, තුන්දෙනෙක්ට. දෙන්නෙක් දන්නා උන්. හොඳට ඉන්නවා....:cool:

    ඔව් බන් මේකේ කැපිටල් එකට මොකුත් වෙන්නේ නෑනේ ..නවත්තන්න ඕන උනොත් කිසිම පාඩුවක් නැතුව නවත්තන්න පුළුවන් ... වෙන බිස්නස් වලට දාන කැපිටල් එක එක කුඩුවෙලා යනවනේ බන් .. ඔව් ඇට්ලස් දෙන්නේ රේන්ජ් I, රේන්ජ් II, රේන්ජ් III කියල තමා ඕකේ 1 2 හොඳයි බන් රේන්ජ් III අප්සෙට් :D

    කොම්පියුටර් පාර්ට්ස් විකුණලා නම් ගොඩ යන්න බෑ .. මේන්ටේනන්ස් වලින් නම් ගොඩ යන්න පුළුවන් එකට බෙහෙත් කාපු ගොළුවෝ වගේ ඉඳල බෑ කොම්පැනි වලට ගිහින් කථා කරන්න ඕන බන් අරුන් දෙන්නා (බොසා ඇන්ඩ් මැනා )ඉන්නේ බිස්නස් උන්ගේ කකුල් දෙක ලඟට එනකන්නේ :angry:
     
    Status
    Not open for further replies.