බේබද්දා, ඊයේ බීපුව මදිද....සැර බීම නැති බාබකිව් මෙලෝ රහක් නෑ නේ මාමේ.......
![]()

බේබද්දා, ඊයේ බීපුව මදිද....සැර බීම නැති බාබකිව් මෙලෝ රහක් නෑ නේ මාමේ.......
![]()

flagship version කියන්නේ උන් අර ප්‍රධාන විදිහට event එකක් තියලා අවුරුද්දකට පාරක් වගේ release කරන version..ඔය S2,S3,S4 වගේ ඒවා...ඒ මොකද්ද ඒ වර්ශන් එක...?![]()

අනික් ඒවා නිකන් ඒවගේ sub version වගේ නේ...

මම කිව්වේ original warrenty එක්ක..සංජී කිව්වා විදිහට shop warrenty එක්ක ඕක 40 කට වගේ ගොඩ දාගන්න පුළුවන් ඇති...එච්චර සල්ලි නෑ බං.. මම බලපු ඒවගෙන් ඔය Galaxy S Advance එක විතරයි ඇල්ලුවෙ... ගානත් ශේප්..


ලැප් එක වෙනුවෙන් වූ මහන්සියටත්....
ලබා දුන් සහායටත් අනේක වාරයක් ඔබ ඇතුළු කාර්ය මණ්ඩලයටම තුති![]()
කොහේ ඉන්න කාර්ය මණ්ඩලයක් ද බං....!! 
නෝට් කරගෙන ඉන්නෙ. කොයි වෙලේ හරි -රෙප් සමග පින්තූර බලාපොරොත්තු වන්න.ටික ටික කාගෙන එනවා.......
![]()
![]()

බේබද්දා, ඊයේ බීපුව මදිද....![]()
අපේ බොසාගේ V.S.O.A. මෙලෝ රහක් නෑ.......
flagship version කියන්නේ උන් අර ප්‍රධාන විදිහට event එකක් තියලා අවුරුද්දකට පාරක් වගේ release කරන version..ඔය S2,S3,S4 වගේ ඒවා...අනික් ඒවා නිකන් ඒවගේ sub version වගේ නේ...
![]()
මේ හාල්පාරුවාද උඹෙ බොසා ?අපේ බොසාගේ V.S.O.A. මෙලෝ රහක් නෑ.......
![]()
![]()

අමතක උනානේ කියන්න ...වල් රත්නේ හම්බයොන්ට බැන බැන අද මරක්කල ඇල්ල බලන්න ගිහින්![]()
ඈල්ලේ කොහෙවත් කොන කපලා තිබ්බේ නෑ.......
හැබැයි මේ වැඩෙන්, තමන්ගේ අවයව වල කෑලි අඩු කරගත්තද දන්නේ නෑ......
ටාටා ලඩ්ඩක් ආවා නම් මම යන්නේ නෑ......
ඌ ඔය බෝඩ් එක හදන්නේ කඩේ ගත්ත දවසේ ඉඳන් හපුට්ටා !ඕකා හදන බෝඩ් !! වල් හිවලව මරක්කල ඇල්ලෙන් තල්ලු කරලා දාන්න ඕන
![]()
මේකෙන් තල්ලු කරාට වැඩක් නෑ මාමේ.......
අනේ මන්දා කාටද දැන් ඕව මතක තියෙන්නේ.........දැන් ඉතිං ඔය අඩු කිරිල්ල ගැන තමා සතියේ කතාව.......
මේ අර රත්නෙට පිරිනමා ඇති අලුත්ම ටැග වැටුනේ කොහොමද.......?![]()

ඔන්න ඕකනේ උනේ ඉතින් මෙතනත්........!! 
වැදි බන, පිස්සුද.....
බලපන් ලැබුන සහන. ලයිට් බිල 20% කින් අඩු කරනවා....
සතියකට විතර කලින් 60% කින් වැඩිකළේ කවුද ඕයි, මට මතක නෑනේ.....![]()
කියලා වැඩක් නෑ..... ඊයේ හැබැයි, අපි ඔය පැත්තේ එනකොට, කොළඹට ආවා බස් පුරෝලා කට්ටිය....... 
රත්නේ හම්බයන්ට බැන බැන මරක්කල ඇල්ල බලන්න ගියා.
තවම ආවේත් නැහැ, කෝල් කලෙත් නෑ. හම්බයෙක් ඕකව ඇල්ලෙන් පහලට තල්ලු කලාද මන්ද.![]()
එහෙන් පිටත් වෙනකොටත් 6.30 විතර...... 
මමනම් අදමයි ඇහුවෙත් ඔය මරක්කල ඇල්ලක් කියලා එකක් ගැන.......
හුටා! එහෙමද.......? අවුලක් නෑ බයවෙන්න දේකුත් නෑ...... මූ ඉතිං ඌරා වගේනේ පෙනුම....... ඉතිං ඕනා හම්බස්තානෙක ගිහින් අවුලක් නැතුව මුට එන්න පුළුවන්......![]()
පැල්මඩුල්ලෙන් හැරිලා යන්න ඕනා කිලෝමීටර් 4ක් විතර ඈතුලට...... පොඩි වාහනේකට (අපි ගියේ අයිෂර් බස් එකක් පොඩි) යන්න පුලුවන්..... ඈල්ල ගාවට, පයින් යන්න ඕනා හොයාගෙන.......
වැඩිය කවුරුවත් යන එන පැත්තක් නෙවේ..... ඒ නිසා බේරිලා තියෙනවා ඈල්ල.......

divine mobile එකේ නම් 36900 කියලා තියෙනවා...
අදුරන එකෙක් ඉන්නවා...... මාසේ අන්තිමට යනවා නම්, උන්ගේ ටාගට් කවර් නැත්නම්, අඩුවට හරි දෙනවා...... 
නෝට් කරගෙන ඉන්නෙ. කොයි වෙලේ හරි -රෙප් සමග පින්තූර බලාපොරොත්තු වන්න.![]()
අපි ඉතින් යාළුවොනේ මාමේ.......