EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතිං ජපන් ඩිරෙක්ට් යන්නේ නෑනේ...... සින්ගා වල නවත්තනවනේ.... එවෙලෙට පොඩ්ඩක් එළියේ කඩේට ගිහින් එන්නම් කියලා යන්න කියන්න..... :P

    පිස්සුද යකෝ..? උඹද පයිලට් ඕන ඕන තැන් වල නවත්තන්න.. ඩිරෙක්ට් යන්නෙ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආයිත්නම් ජීවිතේට මම බදින්නෙ නැහැ.. බැන්දත් වෙඩින් ෆොටෝ ගන්නෙ නැහැ.. ෆොටෝ ගත්තත් ඇල්බම් එකක් හදන්නෙ නැහැ.. ඇල්බම් එකක් හැදුවත් මමම ඩිසයින් කරන්නෙ නැහැ මළත්... වඩ්ඩගෙ ගෙදර පුටුව නැහැ කියන කතාවෙ ඇත්තක් තියෙනව.. ඇල්බම් එක හදන්න හරියටම අවුරැද්දක් ගත වුනා...එකම පේජ් එක දහසැරයක් විතර හද හදා වෙනස් කරා.. පැය ගාණක් හදපු පේජ් සැටිස් නැති වුනාම සේව් නොකර ඩිලීට් කරනවා... යාලුවෙක්ට දීලා හදා ගත්ත සමහර පේජ් ටිකක් ආයිත් මුල ඉදලම මම කරා.. සමහර දවස් වලට නිදාගද්දි පාන්දර 5.00.. මගේ ලැප් එකයි මායි විතරමයි මම ඇල්බම් එක හදන්න කාපු කට්ට දන්නෙ.. අයියෝ මහන්සිය.. වෙන එකෙක්ට කීයක් හරි දීල හදල දෙන එක ගන්නෙ නැතුව මදැයි මම ම මට ඕන විදිහටම ඩිසයින් කරා.. වෙඩින් ඇල්බම් ක්‍රියේෂන් ආයිත්නම් මළත් එපෝ..:no::no::no:

    බඳින්නේ නැතුව හිටියනම් ඔය කිසි කරදරයක් නැහැනෙ... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුරු හරි වතුර වළකට වැටෙනව වගේ සද්දයක් ඇහුණ.. කවුද වැටුනේ?? :baffled::baffled:

    දන්නෙත් නෑ..... දැක්කෙත් නෑ..... ඇහුනෙත් නෑ.......... (කොපිරයිට්ස් මොකාගේද කියලා මතකත් නෑ......)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම හිතුව.....
    අවුරුද්ද යන කොට එපා වුණා නේහ්....
    මං කිව්ව නොබැද ලව් කරපිය කියල............ජීවිත කාලෙම...
    කොහෙද ඇහුවයැ......

    දැං කාපිය අත දිග රෝස්පාන්..................

    ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට... :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බඳින්නේ නැතුව හිටියනම් ඔය කිසි කරදරයක් නැහැනෙ... :P

    බදින්නෙ නැතුව කොහොමද බොලව් මැරීඩ් ක්ලබ් එකට එන්නෙ? :baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අරන් දීපං... මම සල්ලි දෙන්නම්...

    මාව කඩේ යැවීමේ ගාස්තුවත් එකතු කරන්න වෙනවා හරිය.......

    හිටු පොඩ්ඩක් අර හිට්ඇඩ් ඒකෙන් නම්බර් ටික අරගෙන දෙන්නම් ගෙදර ගිහින්..... එකට කතාකරලා බලමු කෙසේද තොපිලාගේ ඇස් දෙකේ මිලගණන් කියලා........
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට... :P

    සැර වැඩිදත් මන්ද? අනික මෙහෙම කියන එක හරිදත් මන්ද... :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාව කඩේ යැවීමේ ගාස්තුවත් එකතු කරන්න වෙනවා හරිය.......

    හිටු පොඩ්ඩක් අර හිට්ඇඩ් ඒකෙන් නම්බර් ටික අරගෙන දෙන්නම් ගෙදර ගිහින්..... එකට කතාකරලා බලමු කෙසේද තොපිලාගේ ඇස් දෙකේ මිලගණන් කියලා........

    හිට් ඇඩ් එකේ මොකක්ද වෙන්න ඕනි? ඇඩ් එකක් දාන්නද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ මහා එකා නං ජපන් යන්නේ සින්ගා හරහා කියලා තමා මට මතකනම්....... :oo:

    අඩෝ මට ජපන් බෝනික්කෙක් ගෙනත් දීපන්කො ..සෙල්ලන් කරන්න.. :baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නිකමට හරි ආයිත් මගුලක් කන්න හිතුනොත් මේක බලපන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1440283
    http://www.elakiri.com/forum/showthread.php?t=1469148

    හැබැයි වෙඩින් ඇල්බම්නන් කරන්න එපා බන්....

    හප්පොච්චියේ පොතේ මාර්ක් එකක් දාගත්තා නිවීසැනසිල්ලේ කියවන්ට........ මට වෙන මල මඟුල් එපෝ...... :no::no::no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාව කඩේ යැවීමේ ගාස්තුවත් එකතු කරන්න වෙනවා හරිය.......

    හිටු පොඩ්ඩක් අර හිට්ඇඩ් ඒකෙන් නම්බර් ටික අරගෙන දෙන්නම් ගෙදර ගිහින්..... එකට කතාකරලා බලමු කෙසේද තොපිලාගේ ඇස් දෙකේ මිලගණන් කියලා........

    අන්න හොඳ එකා... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ මහා එකා නං ජපන් යන්නේ සින්ගා හරහා කියලා තමා මට මතකනම්....... :oo:

    ඌ යන්නෙ ගාන අඩු එයාර්ලයින් එකක් වෙන්නැති.. :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට... :P

    මේ දවස් වල අපේ කිඹුලා ලිඳේ වැටෙනවා වැඩියි...... අනේ අපේ දෙයියෝ හෙම්බා එහෙම හදාගන්න එපා ලිඳේ දිය කෙළියට...... හෙම්බ හදන් දතක් ගලවන්න හදද්දී කොහොමද හච්චින් එහෙම ගියොත්....... :P
     
    Status
    Not open for further replies.