අනුන්ගේ තැනක වැඩකලත් හොඳ චෙෆ් කෙනෙක් පට්ට පඩියක් ගන්නවා නේද.සිරාවට මිණියෝ AL කරන කාලේ මට හිතුනා චෙෆ් කෙනෙක් වෙන්න....... කාලයක් හොටෙල් එකක වැඩ කරලා පස්සේ මගේම කියලා රෙස්ටුරන්ට් එකක් දාගන්න....... කොහෙද ඉතින් චෙෆ් හීනෙට ගෙදරින් මාර බාල්දි දැම්මේ...... දැන් ඇත්තටම දුකයි එහෙම වෙච්චි එකට.....

හෑ මේ මොන පයන්නක්ද....?? හිට්ලර්ගේ නංගි කියන්නේ අපේ අම්මා.....
හිට්ලර් තීන්දු දෙන්නේ එයා......
තාත්තා හිටියා නම්, ඕවා විකුණන්නේ නෑ......








