EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජොබෙන් අයින් වෙනව නම්, හිට්ලර් නගා බස් විකුනලා ගන්න ගානෙන් උමේ කොටහින් බාගයකවත් දාල තරියත් එක්ක අර වැඩේ පටන් ගනින්.........
    ෆක්ස්මාර්ට් එක සයිඩ් එකෙන් දුවපුවාවේ........

    එකෙන්ම....එකෙන්ම......
    අම්මපා, තෝ ඕක එල්ලන්න සූජානං කොලේ නැත්තං එදාට......
    අයෙ තෝ එක්ක පයුරු පාසානමක් මගේ නැත..........:dull::dull::dull::dull:

    :oo: නොදන්න බිස්නස් එකට වඩා, දන්න බිස්නස් එක කරන් ඉන්න තමා මම බැලුවේ ජොබෙන් අයින් වෙලා....... :)

    :oo: අපේ මැනා තවම නෑ...... වහිනවද බං තවමත්.....?? මෙහේට නම් පායලා...... :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිස්සු පීකුදු අලියයි රත්නේවයි වහලෙට නග්ගවන්නද හදන්නේ.....? කොසා මාමේ කවදා කොහෙද කියපං උඹ වහලෙකට නැගපු අලි දැක්කේ කියලා.......
    යකෝ උඹ ලිඳකින් වතුර බාල්දියක් වත් ඇදලා නැද්ද ජීවිතේට ?
    අලියා වහලට යවන්නෙ නෑ ඕයි. බාල්කෙ උඩින් දාපු කඹයක් අලියගෙ ගැටගහනවා. අනිත් කොන රත්නෙගෙ‌ ගැට ගහනවා. අලියා එක පෑත්තකට යද්දි රත්නෙ කෙලි්න්ම බාල්කෙන් එල්ලෙනවා. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සු පීකුදු අලියයි රත්නේවයි වහලෙට නග්ගවන්නද හදන්නේ.....? කොසා මාමේ කවදා කොහෙද කියපං උඹ වහලෙකට නැගපු අලි දැක්කේ කියලා.......

    :rofl: ජබුක්..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද, ලොකු ආයෝජනයකුත් කරලා තියෙන්නේ නේද. ඔහොම ඉඳල මොනවා කරන්න හිතාගෙන ඉන්නවද මන්ද.:confused:

    :oo: උඩ බලං ඉන්නේ නෑ බං..... පුලුවන් හැම වෙලේම ඒ වෙනුවෙන් වැඩ..... දැන් වෙලා තියෙන්නේ, මට මේ ජොබත් එක්ක, මේ ඔක්කොම කරගන්න බැරි කම..... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    සිරාවට මිණියෝ AL කරන කාලේ මට හිතුනා චෙෆ් කෙනෙක් වෙන්න....... කාලයක් හොටෙල් එකක වැඩ කරලා පස්සේ මගේම කියලා රෙස්ටුරන්ට් එකක් දාගන්න....... කොහෙද ඉතින් චෙෆ් හීනෙට ගෙදරින් මාර බාල්දි දැම්මේ...... දැන් ඇත්තටම දුකයි එහෙම වෙච්චි එකට.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ උඹ ලිඳකින් වතුර බාල්දියක් වත් ඇදලා නැද්ද ජීවිතේට ?
    අලියා වහලට යවන්නෙ නෑ ඕයි. බාල්කෙ උඩින් දාපු කඹයක් අලියගෙ ගැටගහනවා. අනිත් කොන රත්නෙගෙ‌ ගැට ගහනවා. අලියා එක පෑත්තකට යද්දි රත්නෙ කෙලි්න්ම බාල්කෙන් එල්ලෙනවා. :D
    :P:P
    ප්‍රින්ට් එක ගහල නොතිබ්බොත් එක පැත්තක් ගැටගහන්නේ රත්නෙගේ බෙල්ලේ.:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ හොඳට හිතලා කල්පනා කරලද මේ තිරනෙට ආවේ.......? ඔය වැඩ තුනෙන් එකකට උඹේ නෝනගේ උදව්වක් ගන්න බැරිද...? හිට්ලර්ගේ නංගි බස් විකුණලා දාමු කියද්දී ලොකු හිට්ලර් මොකද කියන්නේ ඒ ගැන.....?
    ලොකු හිට්ලර් මිහිමත නොමැත.. :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ උඹ ලිඳකින් වතුර බාල්දියක් වත් ඇදලා නැද්ද ජීවිතේට ?
    අලියා වහලට යවන්නෙ නෑ ඕයි. බාල්කෙ උඩින් දාපු කඹයක් අලියගෙ ගැටගහනවා. අනිත් කොන රත්නෙගෙ‌ ගැට ගහනවා. අලියා එක පෑත්තකට යද්දි රත්නෙ කෙලි්න්ම බාල්කෙන් එල්ලෙනවා. :D

    හරි එහෙම හරි ඇයි මූව වහලෙට නග්ගවන්න හදන්නේ.......? වහලේ බිමට ගෙන්නගන්නද ඕනේ......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල අපේ කිඹුලා ලිඳේ වැටෙනවා වැඩියි...... අනේ අපේ දෙයියෝ හෙම්බා එහෙම හදාගන්න එපා ලිඳේ දිය කෙළියට...... හෙම්බ හදන් දතක් ගලවන්න හදද්දී කොහොමද හච්චින් එහෙම ගියොත්....... :P

    :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: L.C. දත් කිඹුලා..... :P
    දිව දොට්ට දාන එක නවත්තලා කියපිය මේ වැඩේ 12 කෙරෙනව ද නැද්ද කියලා.....
    බාබකිව් බැරියැ පසුවට හරි.........

    ඒක ගැන වගේ වගක් නෑ.......
    **තවල් කතා කරනවා.........:angry::angry::angry::angry:
    සිරාවට මිණියෝ AL කරන කාලේ මට හිතුනා චෙෆ් කෙනෙක් වෙන්න....... කාලයක් හොටෙල් එකක වැඩ කරලා පස්සේ මගේම කියලා රෙස්ටුරන්ට් එකක් දාගන්න....... කොහෙද ඉතින් චෙෆ් හීනෙට ගෙදරින් මාර බාල්දි දැම්මේ...... දැන් ඇත්තටම දුකයි එහෙම වෙච්චි එකට.....
    චයිනීස් ඩ්‍රැගන් එකේ චෙෆ් ගේ මාසෙක පඩිය 1/20යි...........දන්නවැයි?????:baffled::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි හැමෝටම ලිං සෙට් වෙන කාලයක් එනවා... මම හිතන්නේ මේ කිඹූලගේ වාරෙ... :P

    :yes::yes:

    ඉස්සර කිඹුලො හිටියෙ වැව් / ඇල දොල / ගංගා වල...
    දැන් කිඹුලො ඉන්නෙ ළිං වල.. මොඩ් කිඹුලෝ:baffled::baffled:

    :rofl::P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :oo: උඩ බලං ඉන්නේ නෑ බං..... පුලුවන් හැම වෙලේම ඒ වෙනුවෙන් වැඩ..... දැන් වෙලා තියෙන්නේ, මට මේ ජොබත් එක්ක, මේ ඔක්කොම කරගන්න බැරි කම..... :(

    ඒරාෂ්ඨක අස්සේ බිස්නස් කරන්ඩ යන්ඩ එපා.ඔය ලෝක පිස්සුවක් කරගන්ඩ යන්නේ.මම උඹට නැකැත් හදන්ඩ බෑ කිව්වේ ලොස් එක ගැන දන්න හින්ද.ජොබ් එකෙන් අයින් වෙලා ඒරාෂ්ඨකේ නියම ආතල් එක විඳගන්ඩ යන්නේ රිසි සේ.
     
    Status
    Not open for further replies.