ජොබෙන් අයින් වෙනව නම්, හිට්ලර් නගා බස් විකුනලා ගන්න ගානෙන් උමේ කොටහින් බාගයකවත් දාල තරියත් එක්ක අර වැඩේ පටන් ගනින්.........
ෆක්ස්මාර්ට් එක සයිඩ් එකෙන් දුවපුවාවේ........
එකෙන්ම....එකෙන්ම......
අම්මපා, තෝ ඕක එල්ලන්න සූජානං කොලේ නැත්තං එදාට......
අයෙ තෝ එක්ක පයුරු පාසානමක් මගේ නැත..........![]()
නොදන්න බිස්නස් එකට වඩා, දන්න බිස්නස් එක කරන් ඉන්න තමා මම බැලුවේ ජොබෙන් අයින් වෙලා.......
අපේ මැනා තවම නෑ...... වහිනවද බං තවමත්.....?? මෙහේට නම් පායලා...... 
යකෝ උඹ ලිඳකින් වතුර බාල්දියක් වත් ඇදලා නැද්ද ජීවිතේට ?පිස්සු පීකුදු අලියයි රත්නේවයි වහලෙට නග්ගවන්නද හදන්නේ.....? කොසා මාමේ කවදා කොහෙද කියපං උඹ වහලෙකට නැගපු අලි දැක්කේ කියලා.......

පිස්සු පීකුදු අලියයි රත්නේවයි වහලෙට නග්ගවන්නද හදන්නේ.....? කොසා මාමේ කවදා කොහෙද කියපං උඹ වහලෙකට නැගපු අලි දැක්කේ කියලා.......
ජබුක්..... 
තියෙනවා....
හැබැයි බබකියු කරන්නේ උඹව....![]()

L.C. දත් කිඹුලා..... 
අනේ මන්ද, ලොකු ආයෝජනයකුත් කරලා තියෙන්නේ නේද. ඔහොම ඉඳල මොනවා කරන්න හිතාගෙන ඉන්නවද මන්ද.![]()
උඩ බලං ඉන්නේ නෑ බං..... පුලුවන් හැම වෙලේම ඒ වෙනුවෙන් වැඩ..... දැන් වෙලා තියෙන්නේ, මට මේ ජොබත් එක්ක, මේ ඔක්කොම කරගන්න බැරි කම..... 
බදින්නෙ නැතුව කොහොමද බොලව් මැරීඩ් ක්ලබ් එකට එන්නෙ?![]()
ඔය ඈම් ඈල් හොට්ටා, සන් බෝයි හොට්ටා ඉන්නේ ක්ලබ් එකේ......?? 
යකෝ උඹ ලිඳකින් වතුර බාල්දියක් වත් ඇදලා නැද්ද ජීවිතේට ?
අලියා වහලට යවන්නෙ නෑ ඕයි. බාල්කෙ උඩින් දාපු කඹයක් අලියගෙ ගැටගහනවා. අනිත් කොන රත්නෙගෙ ගැට ගහනවා. අලියා එක පෑත්තකට යද්දි රත්නෙ කෙලි්න්ම බාල්කෙන් එල්ලෙනවා.![]()



ලොකු හිට්ලර් මිහිමත නොමැත..උඹ හොඳට හිතලා කල්පනා කරලද මේ තිරනෙට ආවේ.......? ඔය වැඩ තුනෙන් එකකට උඹේ නෝනගේ උදව්වක් ගන්න බැරිද...? හිට්ලර්ගේ නංගි බස් විකුණලා දාමු කියද්දී ලොකු හිට්ලර් මොකද කියන්නේ ඒ ගැන.....?

යකෝ උඹ ලිඳකින් වතුර බාල්දියක් වත් ඇදලා නැද්ද ජීවිතේට ?
අලියා වහලට යවන්නෙ නෑ ඕයි. බාල්කෙ උඩින් දාපු කඹයක් අලියගෙ ගැටගහනවා. අනිත් කොන රත්නෙගෙ ගැට ගහනවා. අලියා එක පෑත්තකට යද්දි රත්නෙ කෙලි්න්ම බාල්කෙන් එල්ලෙනවා.![]()
මේ දවස් වල අපේ කිඹුලා ලිඳේ වැටෙනවා වැඩියි...... අනේ අපේ දෙයියෝ හෙම්බා එහෙම හදාගන්න එපා ලිඳේ දිය කෙළියට...... හෙම්බ හදන් දතක් ගලවන්න හදද්දී කොහොමද හච්චින් එහෙම ගියොත්.......![]()


ලොකු හිට්ලර් මිහිමත නොමැත..![]()




දිව දොට්ට දාන එක නවත්තලා කියපිය මේ වැඩේ 12 කෙරෙනව ද නැද්ද කියලා.....L.C. දත් කිඹුලා.....
![]()




චයිනීස් ඩ්රැගන් එකේ චෙෆ් ගේ මාසෙක පඩිය 1/20යි...........දන්නවැයි?????සිරාවට මිණියෝ AL කරන කාලේ මට හිතුනා චෙෆ් කෙනෙක් වෙන්න....... කාලයක් හොටෙල් එකක වැඩ කරලා පස්සේ මගේම කියලා රෙස්ටුරන්ට් එකක් දාගන්න....... කොහෙද ඉතින් චෙෆ් හීනෙට ගෙදරින් මාර බාල්දි දැම්මේ...... දැන් ඇත්තටම දුකයි එහෙම වෙච්චි එකට.....


අපි හැමෝටම ලිං සෙට් වෙන කාලයක් එනවා... මම හිතන්නේ මේ කිඹූලගේ වාරෙ...![]()


ඉස්සර කිඹුලො හිටියෙ වැව් / ඇල දොල / ගංගා වල...
දැන් කිඹුලො ඉන්නෙ ළිං වල.. මොඩ් කිඹුලෝ![]()


උඩ බලං ඉන්නේ නෑ බං..... පුලුවන් හැම වෙලේම ඒ වෙනුවෙන් වැඩ..... දැන් වෙලා තියෙන්නේ, මට මේ ජොබත් එක්ක, මේ ඔක්කොම කරගන්න බැරි කම.....
![]()
ඔය ඈම් ඈල් හොට්ටා, සන් බෝයි හොට්ටා ඉන්නේ ක්ලබ් එකේ......??
![]()
