EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සේරටම වඩා ඒක හොඳයි මම හිතන්නේ, අම්මගේ දේ වුනත් කමක් නැහැ, නිත්යනුකුලවම ගනින්. උඹට දැන් නගා පෙරලන බල්දිවල හැටියට ඉස්සරහට තව වැඩිවෙන්න පුළුවන්.....

    පට්ටම පට්ට.... සහතිකම සහතික.... ඇත්තම ඇත්ත......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: වැඩේ ස්ථිරද.....?? හ්ම්ම්..... මේ සතියේ ඉරිදට වැඩේ ඉවරයක් කරගන්නම්කෝ එහෙනම්..... :D
    මොන සු**ක් ද මේ...???????
    ඇයි යකෝ...දැන් මගේ ද වැඩේ.....???????

    එහෙනම් නිකා හිටු................

    කොල්ලනි 12 වැඩේ කෑන්සල්...............:angry::angry::angry::angry::angry::angry::angry::angry:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දිව දොට්ට දාන එක නවත්තලා කියපිය මේ වැඩේ 12 කෙරෙනව ද නැද්ද කියලා.....
    බාබකිව් බැරියැ පසුවට හරි.........

    ඒක ගැන වගේ වගක් නෑ.......
    **තවල් කතා කරනවා.........:angry::angry::angry::angry:

    චයිනීස් ඩ්‍රැගන් එකේ චෙෆ් ගේ මාසෙක පඩිය 1/20යි...........දන්නවැයි?????:baffled::oo:

    :oo: හරි එහෙනම් 12 බාබකිව් එක තියමුකෝ...... :yes: :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ නග්ගොතින් වහලෙට වහලේ බිමට කඩන් වැටෙනවා...... එතකොට අපිට බිම ඉඳන්ම වහලෙට නගින්න පුළුවන්....... :lol::lol::lol:
    උඹේ ඔලුවෙ නෝලීක් ටිකක් ගාගනින්. කොහෙන් හරි ඇතුලට වැහි වතුර කාන්දුවෙලාද කොහෙද. :D

    රත්නෙව එල්ලන්නෙ ඌ බෝඩ් එක ලෑස්ති කරලා නැත්තං විතරයි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: හරි එහෙනම් 12 බාබකිව් එක තියමුකෝ...... :yes: :cool:
    ආයෙ බාබකිව් එක.............:angry::angry::angry:
    *****************************************************************************

    තෝ මෙතන බාබකිවු රෙද්දක් කියනවා...............
    :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒරාෂ්ඨක අස්සේ බිස්නස් කරන්ඩ යන්ඩ එපා.ඔය ලෝක පිස්සුවක් කරගන්ඩ යන්නේ.මම උඹට නැකැත් හදන්ඩ බෑ කිව්වේ ලොස් එක ගැන දන්න හින්ද.ජොබ් එකෙන් අයින් වෙලා ඒරාෂ්ඨකේ නියම ආතල් එක විඳගන්ඩ යන්නේ රිසි සේ.

    :shocked: :shocked: ඔන්න ඒ ගමන ඒරාෂ්ඨකේකුත් පාත් වෙලාලු........ :( සිරාවට ඔය ග්‍රහයින්ට, මේ මාවම අල්ලන් කන්න ඕනාද බං....... :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි ඒ මොකද........? :oo::frown:
    මම දන්න කෝකියො වෙච්ච හැම එකාම A/L ලියපු කාලෙත් කිලෝ 30ට හිටියෙ නං නෑ. ඒ කාලෙත් උන් කිලෝ 100ට වැඩී.. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සමාවෙයන් පොඩ්ඩක් පැටලුනා...... හිට්ලර්ගේ නංගි කිව්වම මට මීටර් ගියේ උඹේ නංගිව...... එකයි මම ලොකු හිට්ලර් කියලා උඹේ අම්මට කිව්වේ....... :sorry::sorry::sorry:

    :oo: ඒකි හිට්ලර්ගේ නංගි නෙවේ, මහසෝනාගේ නංගි....... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයෙ බාබකිව් එක.............:angry::angry::angry:
    බොල ***********************************************.....................:angry::angry::angry:
    යකෝ ඇගේ රුදාවට නෙවෙයි එන්නේ තොගේ වැඩේ එකලාසයක් කරන්න ඕන නිසා........

    තෝ මෙතන බාබකිවු රෙද්දක් කියනවා...............
    :angry::angry::angry::angry::angry:

    ඈවරයි දෑවරයි තුං ඈවරයි..... රත්නේ චකබ්ලාස්ට්....... :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    Status
    Not open for further replies.