ඌ නං කෝකියෙක් වෙන්න හිතුවා කිව්වාමත් පුදුමයි හැබැයි..ඔව් උඹලා කන්න දන්නෙම නෑ නේ.....
![]()

ඌ නං කෝකියෙක් වෙන්න හිතුවා කිව්වාමත් පුදුමයි හැබැයි..ඔව් උඹලා කන්න දන්නෙම නෑ නේ.....
![]()

සේරටම වඩා ඒක හොඳයි මම හිතන්නේ, අම්මගේ දේ වුනත් කමක් නැහැ, නිත්යනුකුලවම ගනින්. උඹට දැන් නගා පෙරලන බල්දිවල හැටියට ඉස්සරහට තව වැඩිවෙන්න පුළුවන්.....
මෙන්න දැන් ලැබුනු විශේෂ නිවේදනයක්...
Tipi Tip
Banned
බඩුම තමා....... 
මොන සු**ක් ද මේ...???????වැඩේ ස්ථිරද.....?? හ්ම්ම්..... මේ සතියේ ඉරිදට වැඩේ ඉවරයක් කරගන්නම්කෝ එහෙනම්.....
![]()





























නෑ නෑ මම කිව්වේ රත්නේගේ අම්මා ගැන....... මම එයටයි මේ ලොකු හිට්ලර් කියලා කිව්වේ......
![]()
අයියෝ කහවණු.......දිව දොට්ට දාන එක නවත්තලා කියපිය මේ වැඩේ 12 කෙරෙනව ද නැද්ද කියලා.....
බාබකිව් බැරියැ පසුවට හරි.........
ඒක ගැන වගේ වගක් නෑ.......
**තවල් කතා කරනවා.........
චයිනීස් ඩ්රැගන් එකේ චෙෆ් ගේ මාසෙක පඩිය 1/20යි...........දන්නවැයි?????![]()
හරි එහෙනම් 12 බාබකිව් එක තියමුකෝ......

ඔව් උඹලා කන්න දන්නෙම නෑ නේ.....
![]()

උඹේ ඔලුවෙ නෝලීක් ටිකක් ගාගනින්. කොහෙන් හරි ඇතුලට වැහි වතුර කාන්දුවෙලාද කොහෙද.මූ නග්ගොතින් වහලෙට වහලේ බිමට කඩන් වැටෙනවා...... එතකොට අපිට බිම ඉඳන්ම වහලෙට නගින්න පුළුවන්.......![]()

කරගනින්, නැත්නම් කිඹුලා උඹව ඉවරයක් කරනවා ඊළඟ ඉරිදට.![]()
දුක තමා බං...... කොහොමත් අපේ හීන වලට, ගෙවල් වල අය කැමති වෙන්නේ නෑ.....
ඒක කොහෙත් එහෙම තමා.......
![]()






ඌ නං කෝකියෙක් වෙන්න හිතුවා කිව්වාමත් පුදුමයි හැබැයි..![]()


ආයෙ බාබකිව් එක.............හරි එහෙනම් 12 බාබකිව් එක තියමුකෝ......
![]()
![]()








ඒරාෂ්ඨක අස්සේ බිස්නස් කරන්ඩ යන්ඩ එපා.ඔය ලෝක පිස්සුවක් කරගන්ඩ යන්නේ.මම උඹට නැකැත් හදන්ඩ බෑ කිව්වේ ලොස් එක ගැන දන්න හින්ද.ජොබ් එකෙන් අයින් වෙලා ඒරාෂ්ඨකේ නියම ආතල් එක විඳගන්ඩ යන්නේ රිසි සේ.
ඔන්න ඒ ගමන ඒරාෂ්ඨකේකුත් පාත් වෙලාලු........
සිරාවට ඔය ග්රහයින්ට, මේ මාවම අල්ලන් කන්න ඕනාද බං....... 
මොන සු**ක් ද මේ...???????
ඇයි යකෝ...දැන් මගේ ද වැඩේ.....???????
එහෙනම් නිකා හිටු................
කොල්ලනි 12 වැඩේ කෑන්සල්...............
![]()

අනේ යකෝ වඳින්නම් පිළුණු වෙච්චි ඒවා නොකා හිටපන්කෝ.........![]()
බෑ බෑ කන්න ඕනාමයි......

මම දන්න කෝකියො වෙච්ච හැම එකාම A/L ලියපු කාලෙත් කිලෝ 30ට හිටියෙ නං නෑ. ඒ කාලෙත් උන් කිලෝ 100ට වැඩී..ඇයි ඒ මොකද........?![]()

සමාවෙයන් පොඩ්ඩක් පැටලුනා...... හිට්ලර්ගේ නංගි කිව්වම මට මීටර් ගියේ උඹේ නංගිව...... එකයි මම ලොකු හිට්ලර් කියලා උඹේ අම්මට කිව්වේ.......![]()
ඒකි හිට්ලර්ගේ නංගි නෙවේ, මහසෝනාගේ නංගි....... 
ආයෙ බාබකිව් එක.............
බොල ***********************************************.....................
යකෝ ඇගේ රුදාවට නෙවෙයි එන්නේ තොගේ වැඩේ එකලාසයක් කරන්න ඕන නිසා........
තෝ මෙතන බාබකිවු රෙද්දක් කියනවා...............![]()





