EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ ඔලුවෙ නෝලීක් ටිකක් ගාගනින්. කොහෙන් හරි ඇතුලට වැහි වතුර කාන්දුවෙලාද කොහෙද. :D

    රත්නෙව එල්ලන්නෙ ඌ බෝඩ් එක ලෑස්ති කරලා නැත්තං විතරයි.

    :rofl: කොස්වත්තෙන් ජබුක් ...... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකෙ පිස්සු නටන් බෑ කියලා නෑනෙ. ඌ නීති ඇතුලෙ ඉඳන් මොන ලබ්බ කලත් බෑන් කරන්න බෑ.

    ඒ වුනාට ඌ කතාකරන විදිය කාටහරි අනුමත කරන්න පුලුවන්ද.......? :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයෙ බාබකිව් එක.............:angry::angry::angry:
    *****************************************************************************

    තෝ මෙතන බාබකිවු රෙද්දක් කියනවා...............
    :angry::angry::angry::angry::angry:

    :frown: බාබකිව් එකක් යනවා නම් බෝඩ් එක නොගහා බෑ නේ...... :cool: ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    attachment.php
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ මරණ වරෙන්තුවට අස්සන් කලා වගේ උගේ එකට අස්සන් කරන්නේත් මම..........

    අපේ මායියා ඒකට විරුද්ධය.............
    ඇයි උගේ කල්කිරියාව ඒතරම් හොදා නේහ්.............:dull:

    :oo: හෆොයි......... කිඹුලෝ පරිස්සමින්..... හැබැයි අවුලකුත් නෑ.... වෙඩිමට දවසක් දෙකක් තියලා, ඕකා වෙඩිම කරන්න බෑ කියන්න උනත් බැරි කමක් නෑ..... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සුනිල් ශාන්තයන්ගෙ ගීත රීමේක්, කවර් කරන්න ගියාම රිදෙන කට්ටිය ගොඩක් ඉන්නවා.
    රිදෙන්නෙ මොකටද කියලා තමයි මටත් මේ හිතාගන්න බැරි.:oo:
    රී මේක් එකකදි ඔරිජිනල් එක හොයලා පුච්චලා දානවා වගේ කට්ටිය කියන්නෙ:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මේ පලයන් බං යන්න හු***ක් කතා නොකර...... යකෝ යාළු ෆිට් ඒක වෙනුවෙන් මේ කරන්නේ....

    :oo: ඒ උනාට ගිලෙන වෙලාවට, උඹලත් මාත් එක්ක ගිලෙන්නයෑ.......?? :rolleyes:

    ඇයි එඩිට් කරන්නේ.......? අර පිස්සු හු** scurvy ට හොඳයි නම් ත්‍රෙඩ් දාගෙන කුණුහරුප කියන්න ඇයි අපි කිව්වම අවුල් ද......?

    :baffled::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: බාබකිව් එකක් යනවා නම් බෝඩ් එක නොගහා බෑ නේ...... :cool: ;)
    ආයෙ සු****ක් කියනවා............:angry::angry:
    *කෝ.....
    එන්නේ බෝඩ් එක ගහන්න මිස බාබනිව් එකකට නෙවෙයි.....
    ඒක දෙවනි කාරණයක්.........

    ඒක සෙට් කරන්නේ තෝ ඔය බෝඩ් එක ගහනව නම් විතරයි............

    මේ ගැන ආයෙ මම මෙතන කතා කරන්නේ නැත...........:dull::dull::dull:
    තෝ බෝඩ් එක ගසනව නම් හෙට දවල් 12.00 වෙද්දී කියපං.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඒ උනාට ගිලෙන වෙලාවට, උඹලත් මාත් එක්ක ගිලෙන්නයෑ.......?? :rolleyes:
    :baffled::dull:

    හරි උඹ ගිලෙන්න යද්දී බේරගන්න අඩුගානේ කිසිම ට්‍රයි එකක් නොදී පැත්තකට වෙලා බලාගෙන ඉන්නද කියන්නේ එතකොට........ :frown:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි එඩිට් කරන්නේ.......? අර පිස්සු හු** scurvy ට හොඳයි නම් ත්‍රෙඩ් දාගෙන කුණුහරුප කියන්න ඇයි අපි කිව්වම අවුල් ද......?
    scruvy kiyanne professional marketing guru kenek :yes:
     
    Status
    Not open for further replies.