මිනී මරුවා කෙලින්ම මඩවලකට!උඹ හැමදාම කරන වැඩේ මට වැස්ස දවසකටවත් කරන්න හිතෙන් නෑ බං![]()

මිනී මරුවා කෙලින්ම මඩවලකට!උඹ හැමදාම කරන වැඩේ මට වැස්ස දවසකටවත් කරන්න හිතෙන් නෑ බං![]()

නෑ උබ නම් වෙනදත් ඕක කරනවා කියලා තමයි මේකෙ එකෙක් රහස් පනිවිඩේකින් දැනුම් දුන්නෙඋඹ හැමදාම කරන වැඩේ මට වැස්ස දවසකටවත් කරන්න හිතෙන් නෑ බං![]()
ආවට පස්සේ ප්‍රධාන කාරණේ අමතක වෙයිද දන්නේ නෑ......
![]()

වලාකුලු බරව නිතරම තිබීයන්....
වැසි දෙවියන්ගෙ අනුහස නිති ලැබීයන්...
අපරභාගයේ වැසි තද කෙරීයන්...
මට පල් දැමූ තොපි වැස්සට තෙමීයන්![]()


මගෙ හැකියාව ගැන මේකෙ එකියන්ගෙන් අහපන්කො![]()

උඹ හැමදාම කරන වැඩේ මට වැස්ස දවසකටවත් කරන්න හිතෙන් නෑ බං![]()


වැසි බට අහස මද සුලගින් වේලේවා...ඕයි අපි දරු පවුල් කාරයෝ..... වස් කවි කියන්න එපා යකෝ.......![]()






මෙන්න නියම වස් කවිය!වැසි බට අහස මද සුලගින් වේලේවා...
වලාකුලු ගගන තලයේ පැතිරේවා.....
හැන්දෑ කලට හිරු එළියෙන් ඔප වේවා....
රෑ ජාමයට සන්ජිට දෙක සෙට් වේවා !![]()

වැසි බට අහස මද සුලගින් වේලේවා...
වලාකුලු ගගන තලයේ පැතිරේවා.....
හැන්දෑ කලට හිරු එළියෙන් ඔප වේවා....
රෑ ජාමයට සන්ජිට දෙක සෙට් වේවා !![]()
මේ මම දැන් තොට බඳින්නේ නැතුවම නිවුන්නු සෙට් වෙයන් කියලා ප්‍රර්ථනා කරනවා හරිද ඔන්න.....මෙන්න නියම වස් කවිය!
![]()
![]()
අන්තර්ජාල ජීවිතයයි සැබෑ ජීවිතයයි පටලවාගන්න එපා සහො![]()
ඉතිං මං පායන්න කියලා නෙ ප්‍රාර්ථනා කලේ...ආයෙත්......මේ මම දැන් තොට බඳින්නේ නැතුවම නිවුන්නු සෙට් වෙයන් කියලා ප්‍රර්ථනා කරනවා හරිද ඔන්න.....
ඒක නං වැඩ කලොත් කොත්තමල්ලි ටිකක් බීලා හරි ඉවර කරගන්න පුලුවං හැබැයි මේ කවිය වැදුනොත් ආයෙ ගොඩ ඒමක් නොමැත.නැතිනම්....... මේක අරකට වඩා භයානකයි.......

නැතිනම්....... මේක අරකට වඩා භයානකයි.......


ඉතිං මං පායන්න කියලා නෙ ප්‍රාර්ථනා කලේ...![]()