EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ හැමදාම කරන වැඩේ මට වැස්ස දවසකටවත් කරන්න හිතෙන් නෑ බං
    2.gif
    මිනී මරුවා කෙලින්ම මඩවලකට! :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ හැමදාම කරන වැඩේ මට වැස්ස දවසකටවත් කරන්න හිතෙන් නෑ බං
    2.gif
    නෑ උබ නම් වෙනදත් ඕක කරනවා කියලා තමයි මේකෙ එකෙක් රහස් පනිවිඩේකින් දැනුම් දුන්නෙ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වලාකුලු බරව නිතරම තිබීයන්....
    වැසි දෙවියන්ගෙ අනුහස නිති ලැබීයන්...
    අපරභාගයේ වැසි තද කෙරීයන්...
    මට පල් දැමූ තොපි වැස්සට තෙමීයන් :angry:

    ඕයි අපි දරු පවුල් කාරයෝ..... වස් කවි කියන්න එපා යකෝ....... :angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගෙ හැකියාව ගැන මේකෙ එකියන්ගෙන් අහපන්කො:rofl:

    අනේ මේ උඹේ බැරිකං නොහැකියාවන් නැතිකන් ගැන අහන්න වෙන වැඩ නෑනේ...... පුලුවන්නම් උඹ අහලා පෙන්වපන් මේකේ ඉන්න එවුන්ගෙන්........ :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕයි අපි දරු පවුල් කාරයෝ..... වස් කවි කියන්න එපා යකෝ....... :angry::angry:
    වැසි බට අහස මද සුලගින් වේලේවා...
    වලාකුලු ගගන තලයේ පැතිරේවා.....
    හැන්දෑ කලට හිරු එළියෙන් ඔප වේවා....
    රෑ ජාමයට සන්ජිට දෙක සෙට් වේවා ! :love::love:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැසි බට අහස මද සුලගින් වේලේවා...
    වලාකුලු ගගන තලයේ පැතිරේවා.....
    හැන්දෑ කලට හිරු එළියෙන් ඔප වේවා....
    රෑ ජාමයට සන්ජිට දෙක සෙට් වේවා ! :love::love:
    මෙන්න නියම වස් කවිය!
    :lol: :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැසි බට අහස මද සුලගින් වේලේවා...
    වලාකුලු ගගන තලයේ පැතිරේවා.....
    හැන්දෑ කලට හිරු එළියෙන් ඔප වේවා....
    රෑ ජාමයට සන්ජිට දෙක සෙට් වේවා ! :love::love:

    ආයෙත්...... :frown: මේ මම දැන් තොට බඳින්නේ නැතුවම නිවුන්නු සෙට් වෙයන් කියලා ප්‍රර්ථනා කරනවා හරිද ඔන්න.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයෙත්...... :frown: මේ මම දැන් තොට බඳින්නේ නැතුවම නිවුන්නු සෙට් වෙයන් කියලා ප්‍රර්ථනා කරනවා හරිද ඔන්න.....
    ඉතිං මං පායන්න කියලා නෙ ප්‍රාර්ථනා කලේ...
    2.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැතිනම්....... මේක අරකට වඩා භයානකයි.......
    ඒක නං වැඩ කලොත් කොත්තමල්ලි ටිකක් බීලා හරි ඉවර කරගන්න පුලුවං හැබැයි මේ කවිය වැදුනොත් ආයෙ ගොඩ ඒමක් නොමැත. :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැතිනම්....... මේක අරකට වඩා භයානකයි.......
    :baffled:
    එහෙනං කොහොමද කියන්න ඕනෙ.. අනේ මන්දා බං.. උඹලට වැහැපං කිව්වත් වැරදියි පායපං කිව්වත් වැරදියි :oo:
     
    Status
    Not open for further replies.