EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උදේ 5ට ටිකක් කලින් වගේ වැස්ස පටන් ගත්තෙ.. දැන් 12යි..
    කැල් එකක් ඕනෙද ? :P

    නෑ එපා..... මම නැගිට්ටේ කීයටද කියලා මට මතක නෑ.... ඉතින් පැය ගණන ගණන් කරන්න බෑ......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොසා, උඹ කවෝට් කරපු එකෙත් ෆොටෝ එක මට පේනවනේ....:rolleyes:

    .com සයිට් එකට අප්ලෝඩ් වෙච්චි එකක් නිසා කොසා මාමාට පෙනිලා නෑ ඒක....... මිණියෝ ඔහෙටත් පට්ට වැසි ද......?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයෙ සු****ක් කියනවා............:angry::angry:
    *කෝ.....
    එන්නේ බෝඩ් එක ගහන්න මිස බාබනිව් එකකට නෙවෙයි.....
    ඒක දෙවනි කාරණයක්.........

    ඒක සෙට් කරන්නේ තෝ ඔය බෝඩ් එක ගහනව නම් විතරයි............

    මේ ගැන ආයෙ මම මෙතන කතා කරන්නේ නැත...........:dull::dull::dull:
    තෝ බෝඩ් එක ගසනව නම් හෙට දවල් 12.00 වෙද්දී කියපං.......

    :oo: හරි හරි දැන් මම බෑ කිව්වයේ.....?? බෝඩ් එක ගහමු..... :D :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    .com සයිට් එකට අප්ලෝඩ් වෙච්චි එකක් නිසා කොසා මාමාට පෙනිලා නෑ ඒක....... මිණියෝ ඔහෙටත් පට්ට වැසි ද......?
    කළු කරගෙන උදේ ඉඳන්ම වහිනවා, ඒත් ධාරානිපාත වැසි නොවේ. සාමාන්‍ය වැස්සක්. කාලෙකට පස්සේ හරිම සීතලයි.... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි උඹ ගිලෙන්න යද්දී බේරගන්න අඩුගානේ කිසිම ට්‍රයි එකක් නොදී පැත්තකට වෙලා බලාගෙන ඉන්නද කියන්නේ එතකොට........ :frown:

    :oo: අලියෙක් ගිලෙද්දි ගොඩ ගන්න, තව අලියෙක් වත් ඕනා වෙනවා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කළු කරගෙන උදේ ඉඳන්ම වහිනවා, ඒත් ධාරානිපාත වැසි නොවේ. සාමාන්‍ය වැස්සක්. කාලෙකට පස්සේ හරිම සීතලයි.... :cool:

    :oo: ඒ කියන්නේ මේ සති අන්තේ නම් බොට 3 සෙට් වෙනවම තමා........ :D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිදහසෙ හිටියා අපි:cool:

    මෙ එක නෙමෙ අර මම කිවුවෙ කාගෙද අර ෆෙක් එක කියලා කටවහන් හිටපන් නැත්නම් එලි කරනවා කිවුවා විතරයි පොර අතුරුදහන් උනා ලොල්:rofl:

    :rofl: බඩුම තමා........ :lol: පව් යකෝ ඌ.... උඹේ යාළුවෙක් නේ ද.....?? :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කළු කරගෙන උදේ ඉඳන්ම වහිනවා, ඒත් ධාරානිපාත වැසි නොවේ. සාමාන්‍ය වැස්සක්. කාලෙකට පස්සේ හරිම සීතලයි.... :cool:

    අද ඔබතුමාගේ ප්‍රිය බිරිඳ ගෙදරැයි........? :rolleyes::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑවා නෑමක් :dull:
    2.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සතියයි:rofl: උගෙන්ම තව එකක් ගන්න කියයි ඔක ආයෙ හදන්න බැහැ කියලා
    අනික හෙන ගහන එකත් නවතින එකක් නැහැ උබලා කරලා තියෙන අපරාද වල හැටියට පරිස්සමෙන් හිටපන් පුතො:P

    :rofl:
     
    Status
    Not open for further replies.