EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක නං වැඩ කලොත් කොත්තමල්ලි ටිකක් බීලා හරි ඉවර කරගන්න පුලුවං හැබැයි මේ කවිය වැදුනොත් ආයෙ ගොඩ ඒමක් නොමැත. :D

    අනේද කියන්නේ...... පලවෙනි එක වැඩිම වුනොත් නිව්මෝනියාවෙන් එහාට යන්නේ නෑ...... එහෙමද දෙවෙනි එක..... හම්මෝ.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled:
    එහෙනං කොහොමද කියන්න ඕනෙ.. අනේ මන්දා බං.. උඹලට වැහැපං කිව්වත් වැරදියි පායපං කිව්වත් වැරදියි :oo:

    වැරදි වැස්ස නෙවෙයි මෙන්න මේක...... "රෑ ජාමයට සන්ජිට දෙක සෙට් වේවා !".......:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෝ ගාලා වහින වෙලාවෙ ගෙදරිං ආවා කියලා ආං කෑ ගහනවා :oo:
    2.gif

    අද ගෙදර ගිහිනුත් ඉවරයි... වෙන ඇදුමක් ගෙනාවෙත් නෑ.. මේ ඇදුම් හොදටම තෙමිලා...
    අර කම්පැනියට යන්නෙ කොහොමද මෙහෙම :baffled::dull::oo:

    :oo: එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ..... සදුදට තමා ගිහින් දෙන්න වෙන්නේ...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වලාකුලු බරව නිතරම තිබීයන්....
    වැසි දෙවියන්ගෙ අනුහස නිති ලැබීයන්...
    අපරභාගයේ වැසි තද කෙරීයන්...
    මට පල් දැමූ තොපි වැස්සට තෙමීයන් :angry:

    :rofl: :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැස්ස ආයෙත් වැඩිකලා ඔන්න. දැං ආයෙත් අකුණු ගහනවා.. :dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ මේ උඹේ බැරිකං නොහැකියාවන් නැතිකන් ගැන අහන්න වෙන වැඩ නෑනේ...... පුලුවන්නම් උඹ අහලා පෙන්වපන් මේකේ ඉන්න එවුන්ගෙන්........ :rolleyes:
    අනාත කුකුලන්ට මැජික් පෙන්නන්න මට වෙන වැඩක් නෑ කියලා හිතුවද?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැස්ස ආයෙත් වැඩිකලා ඔන්න. දැං ආයෙත් අකුණු ගහනවා.. :dull:
    උඹලා ඉන්න තැනකට හෙන නොගැහුවොත් තමයි පුදුමෙ:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැසි බට අහස මද සුලගින් වේලේවා...
    වලාකුලු ගගන තලයේ පැතිරේවා.....
    හැන්දෑ කලට හිරු එළියෙන් ඔප වේවා....
    රෑ ජාමයට සන්ජිට දෙක සෙට් වේවා ! :love::love:

    :rofl: බඩුම තමා........ :D :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනාත කුකුලන්ට මැජික් පෙන්නන්න මට වෙන වැඩක් නෑ කියලා හිතුවද?
    උඹට තාම ඕක මැජික් උනාට අපිටං ඇති මෙඦික් එකක් නෑ බං
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹලා ඉන්න තැනකට හෙන නොගැහුවොත් තමයි පුදුමෙ:P
    මෙතුවක් කල් කොච්චර අකුනු ගැහුවත් එකක් වත් වෙදුනෙ නං නෑ.. හෑබැයි මේ වෙනකං උඹව දැනගෙන හිටියෙත් නෑ.. :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැස්ස ආයෙත් වැඩිකලා ඔන්න. දැං ආයෙත් අකුණු ගහනවා.. :dull:

    :oo: මෙහේට (නුගේගොඩ) නම් කිසිම වැස්සක් නෑ..... ඒත් කොයි වෙලාවේ ආයේ වහීද දන්නේ නෑ...... :no:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන්ලා මම අලුත් බිස්නස් එකකට අතගහන්න හදන්නෙ.:yes:
    ගොඩයන්න සප් එකක් දියල්ලා, සීයට විස්සක කොමිස් එකක් දෙනවා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹට තාම ඕක මැජික් උනාට අපිටං ඇති මෙඦික් එකක් නෑ බං
    මට නෙමෙයි අහන එවුන්ටයි මැජික්:P

    මෙතුවක් කල් කොච්චර අකුනු ගැහුවත් එකක් වත් වෙදුනෙ නං නෑ.. හෑබැයි මේ වෙනකං උඹව දැනගෙන හිටියෙත් නෑ.. :D
    මේ මොන හරුපයක්ද?:baffled:
     
    Status
    Not open for further replies.