ඒක නං වැඩ කලොත් කොත්තමල්ලි ටිකක් බීලා හරි ඉවර කරගන්න පුලුවං හැබැයි මේ කවිය වැදුනොත් ආයෙ ගොඩ ඒමක් නොමැත.![]()
අනේද කියන්නේ...... පලවෙනි එක වැඩිම වුනොත් නිව්මෝනියාවෙන් එහාට යන්නේ නෑ...... එහෙමද දෙවෙනි එක..... හම්මෝ.......
ඒක නං වැඩ කලොත් කොත්තමල්ලි ටිකක් බීලා හරි ඉවර කරගන්න පුලුවං හැබැයි මේ කවිය වැදුනොත් ආයෙ ගොඩ ඒමක් නොමැත.![]()
එහෙනං කොහොමද කියන්න ඕනෙ.. අනේ මන්දා බං.. උඹලට වැහැපං කිව්වත් වැරදියි පායපං කිව්වත් වැරදියි![]()

එහෙනම් තෝ ඕනා සෙද්දක් කරගනින් මට බෑ තෝ එක්ක වාද කරන්න......![]()
රිදිලා..... 
හෝ ගාලා වහින වෙලාවෙ ගෙදරිං ආවා කියලා ආං කෑ ගහනවා![]()
![]()
අද ගෙදර ගිහිනුත් ඉවරයි... වෙන ඇදුමක් ගෙනාවෙත් නෑ.. මේ ඇදුම් හොදටම තෙමිලා...
අර කම්පැනියට යන්නෙ කොහොමද මෙහෙම![]()
එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ..... සදුදට තමා ගිහින් දෙන්න වෙන්නේ...... 
වලාකුලු බරව නිතරම තිබීයන්....
වැසි දෙවියන්ගෙ අනුහස නිති ලැබීයන්...
අපරභාගයේ වැසි තද කෙරීයන්...
මට පල් දැමූ තොපි වැස්සට තෙමීයන්![]()

අනාත කුකුලන්ට මැජික් පෙන්නන්න මට වෙන වැඩක් නෑ කියලා හිතුවද?අනේ මේ උඹේ බැරිකං නොහැකියාවන් නැතිකන් ගැන අහන්න වෙන වැඩ නෑනේ...... පුලුවන්නම් උඹ අහලා පෙන්වපන් මේකේ ඉන්න එවුන්ගෙන්........![]()
උඹලා ඉන්න තැනකට හෙන නොගැහුවොත් තමයි පුදුමෙවැස්ස ආයෙත් වැඩිකලා ඔන්න. දැං ආයෙත් අකුණු ගහනවා..![]()

වැසි බට අහස මද සුලගින් වේලේවා...
වලාකුලු ගගන තලයේ පැතිරේවා.....
හැන්දෑ කලට හිරු එළියෙන් ඔප වේවා....
රෑ ජාමයට සන්ජිට දෙක සෙට් වේවා !![]()
බඩුම තමා........

උඹට තාම ඕක මැජික් උනාට අපිටං ඇති මෙඦික් එකක් නෑ බංඅනාත කුකුලන්ට මැජික් පෙන්නන්න මට වෙන වැඩක් නෑ කියලා හිතුවද?
ආයෙත්......මේ මම දැන් තොට බඳින්නේ නැතුවම නිවුන්නු සෙට් වෙයන් කියලා ප්‍රර්ථනා කරනවා හරිද ඔන්න.....
වැලිවිට ...... 
ඒකත් එහෙමද....

මෙතුවක් කල් කොච්චර අකුනු ගැහුවත් එකක් වත් වෙදුනෙ නං නෑ.. හෑබැයි මේ වෙනකං උඹව දැනගෙන හිටියෙත් නෑ..උඹලා ඉන්න තැනකට හෙන නොගැහුවොත් තමයි පුදුමෙ![]()

වැරදි වැස්ස නෙවෙයි මෙන්න මේක...... "රෑ ජාමයට සන්ජිට දෙක සෙට් වේවා !".......![]()

එසේම වේවා.........!! 

වැස්ස ආයෙත් වැඩිකලා ඔන්න. දැං ආයෙත් අකුණු ගහනවා..![]()
මෙහේට (නුගේගොඩ) නම් කිසිම වැස්සක් නෑ..... ඒත් කොයි වෙලාවේ ආයේ වහීද දන්නේ නෑ...... 

උඹලා ඉන්න තැනකට හෙන නොගැහුවොත් තමයි පුදුමෙ![]()
කොලුවට අද නම් සෑහෙන්න රිදිලා වගේ........ 
මට නෙමෙයි අහන එවුන්ටයි මැජික්උඹට තාම ඕක මැජික් උනාට අපිටං ඇති මෙඦික් එකක් නෑ බං

මේ මොන හරුපයක්ද?මෙතුවක් කල් කොච්චර අකුනු ගැහුවත් එකක් වත් වෙදුනෙ නං නෑ.. හෑබැයි මේ වෙනකං උඹව දැනගෙන හිටියෙත් නෑ..![]()

උඹට තාම ඕක මැජික් උනාට අපිටං ඇති මෙඦික් එකක් නෑ බං
මිනීමරුවා ලිදේ....... 