උඹ කියපියකො... වැඩිය වියදන් වලට උන්දැ අකමැතියි..![]()
කාඩ් එකක් ගනිං ඔක්කොටම කලින්...... ෆෝන් එකක් එහෙම කොහොමද........?
උඹ කියපියකො... වැඩිය වියදන් වලට උන්දැ අකමැතියි..![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1425196
බැදල අවුරුද්දක් වුනා.. පළවෙනි ඇනිවර්සරි එකට කෙල්ලට දෙන්න හොද තෑග්ගක් කියපල්ලකො.... මේ හුයනු වැස්සත් එක්ක එළියට බැහැල ගිහින් මොනව හරි ගන්නත් කම්මැලියි. යන ගමන් හරි මොනව හරි ගන්න අදහසක් කියපල්ලකො
ජෝක් එකට ගන්න උන්ගෙ රෙප් කපනවා..
පළවෙනි එකට නම් ඉතින් වටිනා කියන එකක් අරන් දෙන්නත් එපායේ.... තෝ වගේ L.C. කෙනෙක් එක්ක අවුරුද්දක් හිටියට...... 
හොඳ කෑමකට එක්ක පල...... කැන්ඩ්ල් ලයිට් ඩිනර් එකක්.......එක්කෝ මුද්දක් හරි පෙන්ඩන්ට් එකක් හරි අරන් දීපන් රත්තරං අඩු වෙලා තියෙන එකෙත්........

කෙල්ල කිව්වේ...?![]()
ඒ කියන්නේ තවම කෙල්ල...... මුගෙන් මුකුත් ප්‍රශ්නයක් වෙලා නෑ.....

යකෝ ගෑණි ගෑණි කියන එකට වඩා සුකොමල විදිහට කෙල්ල කියන එකේ තියෙන වැරැද්ද මොකක්ද?![]()
මට කටට එන එක කියන්න බෑ කුමාරයා මාව හොයාගෙන ඇවිත් නෙලයි........![]()

ඒ කියන්නේ තවම කෙල්ල...... මුගෙන් මුකුත් ප්‍රශ්නයක් වෙලා නෑ.....
![]()
![]()

ඒවා මම දන්නේ කොහොමද..? KBK ලනේ ඒවා දන්නේ...![]()

not bad...
efa wee atha![]()
ඒ කියන්නේ තවම කෙල්ල...... මුගෙන් මුකුත් ප්‍රශ්නයක් වෙලා නෑ.....
![]()
![]()

තා වාරයේ නොවේද සේවය කොරන්නේ........ දැන් කිව්වනේ දැනගනු එහෙනම්......![]()

වැස්සත් එක්ක බැහැ බන්......![]()
තෝ ගෙදර එකට එහෙම කරපිය...........![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1425196
බැදල අවුරුද්දක් වුනා.. පළවෙනි ඇනිවර්සරි එකට කෙල්ලට දෙන්න හොද තෑග්ගක් කියපල්ලකො.... මේ හුයනු වැස්සත් එක්ක එළියට බැහැල ගිහින් මොනව හරි ගන්නත් කම්මැලියි. යන ගමන් හරි මොනව හරි ගන්න අදහසක් කියපල්ලකො
ජෝක් එකට ගන්න උන්ගෙ රෙප් කපනවා..

යකෝ කෙල්ලන්ට තෑගි දෙන්නෙ බැඳපු ගෑනිට තෑගි දෙන්නෙ නැද්ද ??http://www.elakiri.com/forum/showthread.php?t=1425196
බැදල අවුරුද්දක් වුනා.. පළවෙනි ඇනිවර්සරි එකට කෙල්ලට දෙන්න හොද තෑග්ගක් කියපල්ලකො.... මේ හුයනු වැස්සත් එක්ක එළියට බැහැල ගිහින් මොනව හරි ගන්නත් කම්මැලියි. යන ගමන් හරි මොනව හරි ගන්න අදහසක් කියපල්ලකො
ජෝක් එකට ගන්න උන්ගෙ රෙප් කපනවා..

නෝනට කෙල්ල යැයි පැවසීමෙන් ඔබතුමන්ගේ යම්කිසි නොහැකියාවක් ව්‍යංගයෙන් ගම්‍ය වෙනවා ඕයි........!
කුමාරයා ලිදේ......

තව 3d මොකද්ද සීන් එකකුත් තියෙනවා උන්ගේ.. පොඩ්ඩක් වෙබ්සයිට් එකේ බලපං... මම නම් කියන්නෙ ඩිනර් එකකට ගිහිල්ලා කාල ඉවරවුනහම ඔය 3D විදිහට හදපු උඹල දෙන්නගෙ පින්තූර තියෙන කක් දුන්න නම් හොඳයි...