EK Married Club-5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    http://www.elakiri.com/forum/showthread.php?t=1425196

    බැදල අවුරුද්දක් වුනා.. පළවෙනි ඇනිවර්සරි එකට කෙල්ලට දෙන්න හොද තෑග්ගක් කියපල්ලකො.... මේ හුයනු වැස්සත් එක්ක එළියට බැහැල ගිහින් මොනව හරි ගන්නත් කම්මැලියි. යන ගමන් හරි මොනව හරි ගන්න අදහසක් කියපල්ලකො :P:P
    ජෝක් එකට ගන්න උන්ගෙ රෙප් කපනවා..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අතේ කියද තියෙන්නේ කියපන්........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    http://www.elakiri.com/forum/showthread.php?t=1425196

    බැදල අවුරුද්දක් වුනා.. පළවෙනි ඇනිවර්සරි එකට කෙල්ලට දෙන්න හොද තෑග්ගක් කියපල්ලකො.... මේ හුයනු වැස්සත් එක්ක එළියට බැහැල ගිහින් මොනව හරි ගන්නත් කම්මැලියි. යන ගමන් හරි මොනව හරි ගන්න අදහසක් කියපල්ලකො :P:P
    ජෝක් එකට ගන්න උන්ගෙ රෙප් කපනවා..

    කෙල්ල කිව්වේ...? :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙල්ල කිව්වේ...? :rolleyes:

    යකෝ ගෑණි ගෑණි කියන එකට වඩා සුකොමල විදිහට කෙල්ල කියන එකේ තියෙන වැරැද්ද මොකක්ද? :angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තව විනාඩි 5ක් ඇතුලත පට්ට අයිඩියා එකක් දීපන්කො..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ ගෑණි ගෑණි කියන එකට වඩා සුකොමල විදිහට කෙල්ල කියන එකේ තියෙන වැරැද්ද මොකක්ද? :angry::angry:

    ආහ්... බබ බැලුවා මේ බැඳලා අවුරුද්දක් වෙලත් තාම........... :rolleyes:

    දෙන්නගෙ ලස්සන පින්තුරයක් ප්‍රින්ට් කරලා මග් එකක් වගේ එකක් දිපං... Kent එකේ ඒවා කරනවා.. ගාන නම් දන්නේ නෑ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තව විනාඩි 5ක් ඇතුලත පට්ට අයිඩියා එකක් දීපන්කො..

    හොඳ කෑමකට එක්ක පල...... කැන්ඩ්ල් ලයිට් ඩිනර් එකක්....... :cool: එක්කෝ මුද්දක් හරි පෙන්ඩන්ට් එකක් හරි අරන් දීපන් රත්තරං අඩු වෙලා තියෙන එකෙත්........
     
    not bad...
     
    Status
    Not open for further replies.