EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැදගත් නොවන ස්ථාන වල සහ අවස්ථා වල මගේ නම භාවිතා කිරීමෙන් වළකින ලෙස මා දැඩිව අවවාද කරමි. :frown::frown:

    ආහ්හ් කෙල්ලගේ කොල්ලා ඇවිල්ල.....

    කෙලි පොඩ්ඩට මොනාද ගත්තේ.......?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙහෙ ගණන් කොහොමද බං S3 එහෙම....... සැහෙන්න දවසකින් කඩවල් වල ටුවර් එකක් දාන්න බැරි වුනා......
    55-60 අතර යන්නේ...:cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විදුලිය විසන්ධි උනි !! හත් ඉල්ලවයි බැටරිය බැස ඇත... මුන්ගේ ආච්චිලාට හාල් ගරවන්න :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිස්සුද යකෝ :frown: රබර් ගාඩ් එකකුත් දාල තියෙන්නේ :oo:

    S4 එකකට අදහසක් ඇත.. මම කොහෙවත් තාම විකුනන්න දැම්මේ නෑ .. ඇක්මන් එකේ දාන්න හිතයි :rolleyes:

    අපේ කවුරු හරි ගනීද කියලා බලල ටිකක් දාමු නේද ඇකමන් එකේ...... අන්න ජයනාත මලයනම් S4 එකක් අරගෙන....... :cool::cool::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පට්ට ගහල කියල උඹ අදහස් කරන්නේ මොකක්ද..:rolleyes: ලයිෆ් ටයිමර් ඒකෙන බලන්නේ කතා කරපු කාලයනේ..ඉතින් ඕක හොඳට පාවිච්චි කල නම් වට්ටන්නේ කරන්නේ නැතුව ෆෝන් එක අවුලක් නෑ..:yes: එහෙමත් පාවිච්චි කරන ෆෝන් එකක ලෙඩක් එනවා කියන්නේ ඉතින් ඒක අයිතිකාරයාගේ වෙලාව තමා....:dull:

    කතා කරපු කාලය වැඩියි කියන්නේ බං ෆෝන් ඒක හොඳට පාවිච්චි කරලා කියලනේ....... :oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආහ්හ් කෙල්ලගේ කොල්ලා ඇවිල්ල.....

    කෙලි පොඩ්ඩට මොනාද ගත්තේ.......?

    ගත්ත ලස්සන කපල් ස්ටැචූ එකක්.. මෙන්න මේ වගේ ටිකක්..
    wedding-couple-statue-silver-color-bluered-beads.jpg


    ඊට අමතරව හෙට පොඩි වන්ඩේ ට්‍රිපක් යනවා... :love::love:
    (තෙදිනක සංචාරයක් සදහා බදුල්ලෙ යන්න හිටියෙ..රාජකාරි නිසාවෙන් යාමට බැරි විය)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොල්ලෝ බය කරන්න එපා හොට්ටෝ :angry:

    මම කිව්වො බොලාගෙ හුයනු ෆෝන් එකක් ගැන නෙමෙයි..අර ගෝතය දාල තිබ්බ ඉක්මන්.එල්කේ එකේ පට්ට පාවිච්චි කරපු ෆෝන් සෙට් එකක් ගැන. ඒවා ගැනයි මම කිව්වෙ. :angry::angry: උඹෙ ෆෝන් එක ගැන කිව්වනන් මම වෙනම අතින් සල්ලි ටිකක් දෙනව වෙනම ෆෝන් එකක් ගන්න හෝ වහ කුප්පියක් ගන්න පසුව භාවිතයට..:baffled::baffled:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    55-60 අතර යන්නේ...:cool:

    තාම හරියමට මෙහෙ මාකට් එකට S4 ආවේ නෑනේ තම pre order නේ...... ඉතින් මාකට් එකේ හැමතැනම S4 ගන්න තියෙද්දී S3 එහෙම තව බහි ගණන්...... 50 ට කිට්ටු කරයි මයේ හිතේ.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මම කිව්වො බොලාගෙ හුයනු ෆෝන් එකක් ගැන නෙමෙයි..අර ගෝතය දාල තිබ්බ ඉක්මන්.එල්කේ එකේ පට්ට පාවිච්චි කරපු ෆෝන් සෙට් එකක් ගැන. ඒවා ගැනයි මම කිව්වෙ. :angry::angry: උඹෙ ෆෝන් එක ගැන කිව්වනන් මම වෙනම අතින් සල්ලි ටිකක් දෙනව වෙනම ෆෝන් එකක් ගන්න හෝ වහ කුප්පියක් ගන්න පසුව භාවිතයට..:baffled::baffled:

    :rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගත්ත ලස්සන කපල් ස්ටැචූ එකක්.. මෙන්න මේ වගේ ටිකක්..
    wedding-couple-statue-silver-color-bluered-beads.jpg


    ඊට අමතරව හෙට පොඩි වන්ඩේ ට්‍රිපක් යනවා... :love::love:
    (තෙදිනක සංචාරයක් සදහා බදුල්ලෙ යන්න හිටියෙ..රාජකාරි නිසාවෙන් යාමට බැරි විය)
    යකෝ වස්තරයක්,ආබරනයක් දුන්නෙ නෑද්ද ? ඕක දුන්නෙ ඕක අනුසාරයෙන්වත් කෙල්ල ගෑනි බවට පත්වෙන්න කියලාද ? :frown:
     
    Status
    Not open for further replies.