ආහ්......
ජහාන්ඝීර් ඛාන් හෙවත් ජංගිරි පාඩියා.......
සු.උ. වේවා!!!!!
තේරන භාෂාවෙන් කියන දෙයක් කිව්වනම්...
ආහ්......
ජහාන්ඝීර් ඛාන් හෙවත් ජංගිරි පාඩියා.......
සු.උ. වේවා!!!!!
තේරන භාෂාවෙන් කියන දෙයක් කිව්වනම්...
මූ ප්‍රශ්න කෙල කෝටියක් අහයි![]()




උ.අ.හු ඕකා දන්න ලබ්බ... පත චයිනීස් පාවිච්චි කරන ඌ දන්න ඇනරොයිඩ්![]()
නිකරැණේ මට දෝස්මුරේ දාන්නෙ ඇයි? 
වැදගත් නොවන ස්ථාන වල සහ අවස්ථා වල මගේ නම භාවිතා කිරීමෙන් වළකින ලෙස මා දැඩිව අවවාද කරමි.![]()
ආපහු S2 එක අරන් සල්ලි දෙන්න හිතෙයි....මූ ප්‍රශ්න කෙල කෝටියක් අහයි![]()


පිස්සුද ?![]()
55-60 අතර යන්නේ...මෙහෙ ගණන් කොහොමද බං S3 එහෙම....... සැහෙන්න දවසකින් කඩවල් වල ටුවර් එකක් දාන්න බැරි වුනා......

පිස්සුද යකෝරබර් ගාඩ් එකකුත් දාල තියෙන්නේ
S4 එකකට අදහසක් ඇත.. මම කොහෙවත් තාම විකුනන්න දැම්මේ නෑ .. ඇක්මන් එකේ දාන්න හිතයි![]()



පට්ට ගහල කියල උඹ අදහස් කරන්නේ මොකක්ද..ලයිෆ් ටයිමර් ඒකෙන බලන්නේ කතා කරපු කාලයනේ..ඉතින් ඕක හොඳට පාවිච්චි කල නම් වට්ටන්නේ කරන්නේ නැතුව ෆෝන් එක අවුලක් නෑ..
එහෙමත් පාවිච්චි කරන ෆෝන් එකක ලෙඩක් එනවා කියන්නේ ඉතින් ඒක අයිතිකාරයාගේ වෙලාව තමා....
![]()

ආහ්හ් කෙල්ලගේ කොල්ලා ඇවිල්ල.....
කෙලි පොඩ්ඩට මොනාද ගත්තේ.......?

උ.අ.හු ඕකා දන්න ලබ්බ... පත චයිනීස් පාවිච්චි කරන ඌ දන්න ඇනරොයිඩ්![]()

කොල්ලෝ බය කරන්න එපා හොට්ටෝ![]()

උඹෙ ෆෝන් එක ගැන කිව්වනන් මම වෙනම අතින් සල්ලි ටිකක් දෙනව වෙනම ෆෝන් එකක් ගන්න හෝ වහ කුප්පියක් ගන්න පසුව භාවිතයට..

55-60 අතර යන්නේ...![]()
මම කිව්වො බොලාගෙ හුයනු ෆෝන් එකක් ගැන නෙමෙයි..අර ගෝතය දාල තිබ්බ ඉක්මන්.එල්කේ එකේ පට්ට පාවිච්චි කරපු ෆෝන් සෙට් එකක් ගැන. ඒවා ගැනයි මම කිව්වෙ.උඹෙ ෆෝන් එක ගැන කිව්වනන් මම වෙනම අතින් සල්ලි ටිකක් දෙනව වෙනම ෆෝන් එකක් ගන්න හෝ වහ කුප්පියක් ගන්න පසුව භාවිතයට..
![]()


යකෝ වස්තරයක්,ආබරනයක් දුන්නෙ නෑද්ද ? ඕක දුන්නෙ ඕක අනුසාරයෙන්වත් කෙල්ල ගෑනි බවට පත්වෙන්න කියලාද ?ගත්ත ලස්සන කපල් ස්ටැචූ එකක්.. මෙන්න මේ වගේ ටිකක්..
![]()
ඊට අමතරව හෙට පොඩි වන්ඩේ ට්‍රිපක් යනවා...![]()
(තෙදිනක සංචාරයක් සදහා බදුල්ලෙ යන්න හිටියෙ..රාජකාරි නිසාවෙන් යාමට බැරි විය)
