EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: හෆොයි ...... :( ඒ කියන්නේ අපේ මැනාව BBQ කරනවද....?? :P
    වල් සූකරයෙක් කියලා කිව්වෙ, වල් උගුඩු පැටියෙක් නෙමෙයි. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Sawulo epa kuiulo ona :P

    Dekka dekka suraya yek sitinam elaya :cool: umba ewa hadanawada ?:oo:
    උඹලා ඉල්ලනව නම් හදල දෙන්නං....
    මම නම් නොකමි.......
    කිඹුලා සූකරයා හදනවා නං මම අරං එන්නං :D
    මම මෙහෙන් ගන්නම් කොසා....
    සීසන් කරන්න ඕන නේහ්.......
    වෙජි BBQ හදනවනන් මාත් එනව.. කැරට් අලයක් එහෙම බාගෙට කර කරල ලුණු ටිකක් දාලා ගත්තම කුකුල්ලු, සූකරයො පරාදයි...
    බලමු....එනව නම් කියපන්...ඕව ලෑස්ති කරන්න ඕන නේ....

    ඔන්න එන උන් කියපියෝ................
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලමු....එනව නම් කියපන්...ඕව ලෑස්ති කරන්න ඕන නේ....
    ඔන්න එන උන් කියපියෝ................

    එන්න වෙන්නෙ නැති වෙයි ලොක්ක..

    හැබැයි අද හෙට දවසක මම මාලඹේ පැත්තෙ එනවා බැහැදකින්න... කෝල් එකක් දාලා එන්නම්..:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹලා ඉල්ලනව නම් හදල දෙන්නං....
    මම නම් නොකමි.......

    මම මෙහෙන් ගන්නම් කොසා....
    සීසන් කරන්න ඕන නේහ්.......

    බලමු....එනව නම් කියපන්...ඕව ලෑස්ති කරන්න ඕන නේ....

    ඔන්න එන උන් කියපියෝ................
    තරියෝ ඔන්න බලාගනින් හොඳට :
    මම එනවා පවුල සමගම.

    :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එන්න වෙන්නෙ නැති වෙයි ලොක්ක..

    හැබැයි අද හෙට දවසක මම මාලඹේ පැත්තෙ එනවා බැහැදකින්න... කෝල් එකක් දාලා එන්නම්..:yes::yes:
    ??????
    ඒව ඉවරයි නේද ??????
    මාව බලල යන්න නම් කමක් නැත....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ??????
    ඒව ඉවරයි නේද ??????
    මාව බලල යන්න නම් කමක් නැත....

    නැත.. හරිනන් ඉවරය..හැබැයි මම හරියට ඉවර කළේ නැත.. ඒක නිසා තව ඇත.:baffled:
    ඒක නිසාමත් නෙමෙයෙි. මගේ අර ........ ද......ත............................:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැත.. හරිනන් ඉවරය..හැබැයි මම හරියට ඉවර කළේ නැත.. ඒක නිසා තව ඇත.:baffled:
    ඒක නිසාමත් නෙමෙයෙි. මගේ අර ........ ද......ත............................:baffled::baffled:
    ආහ්...අර දත ද????
    come to d daddy!!!!!!!!!!!!!:baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෙ සස් අයිය එක්ක ඉරිසියාවට අර දත් කිඹුලා කියන එකත් රේඩියෝ ෂෝ එකක් කරනවලු :frown:
    අම්මපා......
    ඕකව මරන්න තියෙන්නේ........:angry:
    ඔය සසාව රේඩියෝ එකට ගෙනාවෙත් ඕක තමා.......:angry::angry::dull:
    ඕකට ගහන්න ඕන මඩු වලිගෙං...නැද්ද මචං:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපෙ සස් අයිය එක්ක ඉරිසියාවට අර දත් කිඹුලා කියන එකත් රේඩියෝ ෂෝ එකක් කරනවලු :frown:
    හම්බ රටේ ඉන්න ලොන්ත දේස ප්රේමියෝ, නොදන්න ලබ්බ වලට කට නොදා මකබෑවිලා පල! :frown:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්මපා......
    ඕකව මරන්න තියෙන්නේ........:angry:
    ඔය සසාව රේඩියෝ එකට ගෙනාවෙත් ඕක තමා.......:angry::angry::dull:
    ඕකට ගහන්න ඕන මඩු වලිගෙං...නැද්ද මචං:cool:

    ඌටත් දැන් අපෙ සස් අයිය :love: වගේ ෆෙමස් වෙන්න ඕන වෙලාලු :cool:

    හම්බ රටේ ඉන්න ලොන්ත දේස ප්රේමියෝ, නොදන්න ලබ්බ වලට කට නොදා මකබෑවිලා පල! :frown:

    දත් කිඹුලාගේ චක් ගෝලයන්ට රිදිල :cool:
     
    Status
    Not open for further replies.