වැඩක් නැහැවලි cordinator![]()
සාර්තක එකක් නෙමෙ පිදුරුත් ගෙනල්ලා දාන්න හිතුනෙ නැහැ
වැඩක් නැහැවලි cordinator![]()
සාර්තක එකක් නෙමෙ පිදුරුත් ගෙනල්ලා දාන්න හිතුනෙ නැහැ
එක තම්යි ඔක්කොම අද කුනුහරප කියනවා මම බැලුවෙ මොකද කියලා
නාකි කුනුහරප කියන්න ගත්තාම සරම් කරට ගන්නවා![]()

යකෝ මේ මොන පයන්නක් සහ හුයන්නක් ද?
මම බිව්වේ නැත උන් සමග......
තා වාලාධිය පාගා ගෙනය.......![]()

වැලි කතරේ පිං ළිදකට ජබෝස්............![]()
බැන ගනිල්ලකො ඉක්මනට බලන් ඉදලා ඇති වෙලා දැන් පත්තු වෙයි දැන් පත්තු වෙයි කිය කියා
කට්ටියම නිදාගන්න ගියාම ඕකා එයි..කෝ මේ කැ.වේ.පු ? වරෙන් උඹේ අ.හු වන්න![]()
නැතුව......එතකොට මේ උඹ වෙරි නැතුවද කියවන්නෙ...?![]()







නැතුව......
හිතේ දුකට කියවෙන්නෙ නැද්ද?
මාව බලන්න බල්ලෙක්වත් නෑ ඕයි........
මට ඇඩෙනවා යකෝව්..............sorry:
![]()

බනින්නේ කොහොමද දුක හිතිච්ච හිතකින්.......බැන ගනිල්ලකො ඉක්මනට බලන් ඉදලා ඇති වෙලා දැන් පත්තු වෙයි දැන් පත්තු වෙයි කිය කියා
![]()


අර කිලෝපේර ගහයි දං ගහයිතොපිට හිනා.......
මේ නිල් අහස් වියන යට,
මැරෙන්න පාරෙ වැටිල ඉන්න එක කොයි තරමි දුකක් ද බං......
තොපි වගේ පාප මිත්තරයෝ දැක්කෙ නෑ වගේ යන එක දුකක් නෙවෙයි ද සහෝ......
තොපිට දෙන්නෙ නෑ බාබකිව් ග්‍රිල් එක.......
පරණ යකඩ වලට දෙන්න කියල ගෙදර යෝදිට කියනවා.....![]()
නැතුව......
හිතේ දුකට කියවෙන්නෙ නැද්ද?
මාව බලන්න බල්ලෙක්වත් නෑ ඕයි........
මට ඇඩෙනවා යකෝව්..............![]()

ඒක මගේ සොහොනට සහෝ......අර කිලෝපේර ගහයි දං ගහයි![]()
අඩන්න එපා සහෝ, අපිටත් ඇඩෙනවා දෑංනැතුව......
හිතේ දුකට කියවෙන්නෙ නැද්ද?
මාව බලන්න බල්ලෙක්වත් නෑ ඕයි........
මට ඇඩෙනවා යකෝව්..............![]()

බනින්නේ කොහොමද දුක හිතිච්ච හිතකින්.......
මම මැරෙන්න වැටිල හිටියත් බලන්න එකෙක් නෑ කිව්වම......
ඇඩෙනව නේ සහෝ තනි ඇහැට.....
රෙවෙනව නේ සහෝ කලිසම් කකුල දිගේ ගලන්න.....
නැද්ද මං අහන්නේ.......![]()

කොහෙද යකෝ සැර....????
ඌම කිව්වේ ක්‍රිස්පි පෝක් කියලා.........
ගම්මිරිස් දාල නෑලු එච්චර..........
මෛ්හ්...ඒක නෙවෙයි....
මම පිහි පාර කාල පාර අයිනේ මැරෙන්න වැටිල ඉන්නකොට මට ලේ ජුන්ඩක් දියන් හරිද?![]()
ලේ නම් ඉතින් අපේ ඩ්රෑකියුලාට කිව්වහම ඕනා තරම් දෙයි ...... 