EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈ බොල කොකටුවෝ......:P
    එදා කීයට ද එන්න ඕන.......
    පොළ දවස නිසා පුළුවන් තරම් උදෑනැක්කෙ එන එක හොදයි.......:baffled:

    :oo: හරි හරි මම සිකුරාදා දිහාට කියන්නම්....... :)

    සු********ක් කතා දමන්නෙහි ද?:angry::angry::angry::angry::angry::angry:

    :baffled::dull: අර මැනාට තමා බනින්න ඕනා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම්...... දැන් උඹ එන්නෙත් කාර් එකේ...... කවියාගේ ඇටබෝලෙත් එනවා....... කොසා මාමාගේ ඇවිදින මරනෙත් එනවා........ තරිස් ගේ වන්ඩියත් එයිද දන්නේ නෑ........ එහෙම ආවොත් ඕවා පාකින් කරන්නේ කොහිද......?

    :oo: දන්තයාගේ දත් බදින තැන ලග..... :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වරෙන් අපිත් එක්ක යන්න...... බෑග් ගොඩක් තියෙනවා පොර්ටර් කෙනෙක් නැතුව ඉන්නේ........
    :oo: උඹල කොහෙද යන්නෙ? පෝටර් හරි කමක් නෑ යන තැනකට මාව ඇන්න පල :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ මේ වෙලාවේ බැරි වෙලාවත් කඩේ හිටියනම් කිඹුලා ක්ලිනික් එකත් වහලා, සහයිකාවෝ දෙන්නවත් ගෙදර යවලා, උඹේ කඩේටම ඇවිත් අම්බානක නෙලනවා........ :lol::lol::lol::lol::lol::lol:

    :rofl: මම අහිංසකයි යකෝ.... බෝඩ් එකේ වැඩේ කරගන්න, අපේ බොසා මට නිවාඩුවක් දෙන්නේ නෑ..... වහින්නේවත් නෑ නේ හොදට..... එහෙම උනා නම්, යට වෙලා කියන්නවත් තිබ්බා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදකින් තෝ.......:angry::angry::angry:
    මොහොතක ආශ්වාදයට ජීවිත කාලෙටම තියන දේ නැති කර ගන්නවා......:dull:


    අනික තොට කොහෙද කොකටුවෝ නැති කර ගන්න 32ක්...?????:rofl::rofl:
    තොගෙ තියෙන්නේ 28යි නේ...........:P:P:P:P:P

    :rofl: හුටා දත් හතරක්ම, අපේ දත් බදින එකා සෙත්ත පෝච්චි කරා නෙව...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩුගානේ ගිහින් ආ මාමේ කියලවත් දුවල එන්න තිබුනා...... :D

    :rofl:

    එහෙනම් ඔය බෝඩ් වැඩේ කල් දාපිය...

    :( ඒක කල් දැම්මොත්.... මාව කිඹුලෙක්ට බිලි වෙනවා....... :(

    අනේ මන්ද...... උඹේ කැමැත්තක් උඹේ වැඩක්....... අපෙන් උදව්වක්........

    :D:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැනා පාලනය කැරෙන්නේ උඹනේ........ එකයි උඹට බනින්නේ......

    :oo: මාව පාලනය කරන්නේ, අපේ ඔෆිස් එකේ බොසානේ.... ඌට බැනපිය...... :yes: ඌ නිවාඩුව අනුමත කරන්නේ නැති නිසානේ මේ අවුල් ඔක්කොම...... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මම අහිංසකයි යකෝ.... බෝඩ් එකේ වැඩේ කරගන්න, අපේ බොසා මට නිවාඩුවක් දෙන්නේ නෑ..... වහින්නේවත් නෑ නේ හොදට..... එහෙම උනා නම්, යට වෙලා කියන්නවත් තිබ්බා...... :P

    ඔන්න ඔහේ ඇත්තම කියලා දාපන්...... එතකොටවත් දෙයිනේ නිවාඩුවක්........ :P
     
    Status
    Not open for further replies.