EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයේ උඹ පාලම උඩ ඉඳන් කථා කරලා තිබ්බ විතරයි බන් sms එක එව්වේ :oo: කමක් නෑ මොකක් හරි අව්ලක් වෙන්න ඇති :baffled:
    ගඟට වැටුංනාද දන්නෑ.. :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් කුකුලනි !!!:cool::)
    මේ දවස්වල මොකද වෙන්නේ.....:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක් කුකුලනි !!!:cool::)
    මේ දවස්වල මොකද වෙන්නේ.....:rolleyes:

    මේ දවස් වල නෙවෙයි වෙන දේ වෙන්නේ ඉරිදට...... එක්කෝ බෝඩ් ඒක එල්ලනවා රත්නේගේ කඩේ නැතිනම් බෝඩ් ඒක වෙනුවට රත්නේව එල්ලනවා.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං කොකටුවෙණි.......
    සුබ උදෑසනක් වේවා තෙපිට!!!!

    උදේ ම පොඩි එකා මොන්ටිසෝරියට දාන්නට ගොස් නා ගත්තෙමි......
    පාත්තු දෙකම පිරෙන්නට වතුර දා ගත්තෙමි........

    අද මහ ලොන්ත දිනක් සේ පෙනේ.....
    තෙපිට කෙසේ ද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල නෙවෙයි වෙන දේ වෙන්නේ ඉරිදට...... එක්කෝ බෝඩ් ඒක එල්ලනවා රත්නේගේ කඩේ නැතිනම් බෝඩ් ඒක වෙනුවට රත්නේව එල්ලනවා.......

    :shocked: බය හිතෙන කතා කියන්න එපා සහෝ...... :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්මව ඊයේ කියලා ටිකට් කප්පවාගෙන ගෙදර එක්ක ආවා........... :yes:
    :cool::)
    නිවාඩු පාඩුවේ කර්ඩියෝලොජිස්ට් කෙනෙක්ට පෙන්නගන්න.....:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉතිං කොකටුවෙණි.......
    සුබ උදෑසනක් වේවා තෙපිට!!!!

    උදේ ම පොඩි එකා මොන්ටිසෝරියට දාන්නට ගොස් නා ගත්තෙමි......
    පාත්තු දෙකම පිරෙන්නට වතුර දා ගත්තෙමි........

    අද මහ ලොන්ත දිනක් සේ පෙනේ.....
    තෙපිට කෙසේ ද?
    අද මෙහේ නම් දැනට කාලගුණය යහපත්....:cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ දවස් වල නෙවෙයි වෙන දේ වෙන්නේ ඉරිදට...... එක්කෝ බෝඩ් ඒක එල්ලනවා රත්නේගේ කඩේ නැතිනම් බෝඩ් ඒක වෙනුවට රත්නේව එල්ලනවා.......
    ඕකව එල්ලමු, නැත්නම් ඕකව බබකියු කරමු....:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතිං කොකටුවෙණි.......
    සුබ උදෑසනක් වේවා තෙපිට!!!!

    උදේ ම පොඩි එකා මොන්ටිසෝරියට දාන්නට ගොස් නා ගත්තෙමි......
    පාත්තු දෙකම පිරෙන්නට වතුර දා ගත්තෙමි........

    අද මහ ලොන්ත දිනක් සේ පෙනේ.....
    තෙපිට කෙසේ ද?

    සුවසේ නිදන්නට ඉතා අපූරු දිනයක ඔෆිස් පැමිණීමට සිදුවීම තරම් ලොන්ත බවක් තවත් නොවේද......? :baffled::oo:

    පොඩි එකාගේ මොන්ටිසොරිය තිබෙන්නේ ජලාශයකද........? :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: බය හිතෙන කතා කියන්න එපා සහෝ...... :(
    ඩිසයින් එක ඩිජිටල් කරන තැනකට දීල ප්‍රින්ට් එක පැයෙන් ගන්න පුළුවනි නේ. වැඩි ගානක් යන්නෙත් නැහැ නේ එතකොට.:oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool::)
    නිවාඩු පාඩුවේ කර්ඩියෝලොජිස්ට් කෙනෙක්ට පෙන්නගන්න.....:yes:

    වාට්ටුව පුරාම උණ ලෙඩ්ඩු...... බයේ බෑ අම්මත් හොඳටම බයවෙලා...... කොහොමත් මේ සතියෙම වගේ කර්ඩියෝලොජිස්ට් කෙනෙක්ට පෙන්වන්න හිතුවේ....... කවුද හොඳ කියලා තමා පුරස්නේ...... අර ඔය කියපු කෙනාගේ නම මොකක්ද..... ඩොක්ටර් ගෝඨාභය ජයරත්න කියලා කෙනෙක්ව කිව්වා එක්කෙනෙක් එයා කොහොමද කියලා එහෙම දන්නවද........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ තියන තත්තේ යටතේ ඕක එල්ලන්න පුළුවන් වෙයිද මන්ද බං......

    නොදකින් අපි කොන්ඩොම් හදන්න ගත්තෙත් උපදින උන් උපදින්නේ **වල් නැතුව..............
     
    Last edited:
    Status
    Not open for further replies.