ගඟට වැටුංනාද දන්නෑ..ඊයේ උඹ පාලම උඩ ඉඳන් කථා කරලා තිබ්බ විතරයි බන් sms එක එව්වේකමක් නෑ මොකක් හරි අව්ලක් වෙන්න ඇති
![]()

ගඟට වැටුංනාද දන්නෑ..ඊයේ උඹ පාලම උඩ ඉඳන් කථා කරලා තිබ්බ විතරයි බන් sms එක එව්වේකමක් නෑ මොකක් හරි අව්ලක් වෙන්න ඇති
![]()

අපේ ඩ්රැකියුලා මහතා තමයි..![]()
ආ! ත්රෙඩ් එක පටන්ගත්ත අනාතයාත් ඒ පැත්තෙ නේද ?
විකියනම් නුවරමනේ 
ගඟට වැටුංනාද දන්නෑ..![]()

සුබ උදෑසනක් කුකුලනි !!!
මේ දවස්වල මොකද වෙන්නේ.....![]()
මේ දවස් වල නෙවෙයි වෙන දේ වෙන්නේ ඉරිදට...... එක්කෝ බෝඩ් ඒක එල්ලනවා රත්නේගේ කඩේ නැතිනම් බෝඩ් ඒක වෙනුවට රත්නේව එල්ලනවා.......
බය හිතෙන කතා කියන්න එපා සහෝ...... 
අම්මව ඊයේ කියලා ටිකට් කප්පවාගෙන ගෙදර එක්ක ආවා...........![]()



අද මෙහේ නම් දැනට කාලගුණය යහපත්....ඉතිං කොකටුවෙණි.......
සුබ උදෑසනක් වේවා තෙපිට!!!!
උදේ ම පොඩි එකා මොන්ටිසෝරියට දාන්නට ගොස් නා ගත්තෙමි......
පාත්තු දෙකම පිරෙන්නට වතුර දා ගත්තෙමි........
අද මහ ලොන්ත දිනක් සේ පෙනේ.....
තෙපිට කෙසේ ද?

ඕකව එල්ලමු, නැත්නම් ඕකව බබකියු කරමු....මේ දවස් වල නෙවෙයි වෙන දේ වෙන්නේ ඉරිදට...... එක්කෝ බෝඩ් ඒක එල්ලනවා රත්නේගේ කඩේ නැතිනම් බෝඩ් ඒක වෙනුවට රත්නේව එල්ලනවා.......

ඉතිං කොකටුවෙණි.......
සුබ උදෑසනක් වේවා තෙපිට!!!!
උදේ ම පොඩි එකා මොන්ටිසෝරියට දාන්නට ගොස් නා ගත්තෙමි......
පාත්තු දෙකම පිරෙන්නට වතුර දා ගත්තෙමි........
අද මහ ලොන්ත දිනක් සේ පෙනේ.....
තෙපිට කෙසේ ද?



බය හිතෙන කතා කියන්න එපා සහෝ......
![]()

ඩිසයින් එක ඩිජිටල් කරන තැනකට දීල ප්රින්ට් එක පැයෙන් ගන්න පුළුවනි නේ. වැඩි ගානක් යන්නෙත් නැහැ නේ එතකොට.බය හිතෙන කතා කියන්න එපා සහෝ......
![]()

නිවාඩු පාඩුවේ කර්ඩියෝලොජිස්ට් කෙනෙක්ට පෙන්නගන්න.....![]()
අද මෙහේ නම් දැනට කාලගුණය යහපත්....![]()