රුවන් ඒකනායක සර්........වාට්ටුව පුරාම උණ ලෙඩ්ඩු...... බයේ බෑ අම්මත් හොඳටම බයවෙලා...... කොහොමත් මේ සතියෙම වගේ කර්ඩියෝලොජිස්ට් කෙනෙක්ට පෙන්වන්න හිතුවේ....... කවුද හොඳ කියලා තමා පුරස්නේ...... අර ඔය කියපු කෙනාගේ නම මොකක්ද..... ඩොක්ටර් ගෝඨාභය ජයරත්න කියලා කෙනෙක්ව කිව්වා එක්කෙනෙක් එයා කොහොමද කියලා එහෙම දන්නවද........




කොයි හොස්පිට්ල් එකටද මෙතුමා එන්නේ........?




