එයාගෙම පුද්ගලික තැනක් තියෙන්නේ. ජාතික රෝහල ඉදිරිපිට හරියක. නොරිස් කැනල් පාරේ මම හිතන්නේ. අවශ්‍යනම් එතන දුරකථන අංකය සොයා දිය හැක. කියපන්....
අනේ පිං ඔබතුමාට දෙන්නකෝ නම්බරේ.......
එයාගෙම පුද්ගලික තැනක් තියෙන්නේ. ජාතික රෝහල ඉදිරිපිට හරියක. නොරිස් කැනල් පාරේ මම හිතන්නේ. අවශ්‍යනම් එතන දුරකථන අංකය සොයා දිය හැක. කියපන්....
එහෙම කියනවා......
මනුස්සකම අතින් නම් ඔහු පරදවන කෙනෙක් නෑ.......

මාගාව දැන් නොමැත. යාලුවෝ දෙතුන් දෙනෙක් යනවා දෙමාපියන් පෙන්වන්න. ඉල්ලලා sms කරන්නම්.අනේ පිං ඔබතුමාට දෙන්නකෝ නම්බරේ.......

ඔව් විශේෂයෙන් හදවත් රෝග වලට කීය හරි වියදම් කරල ජීවිතේ බොරගන්න මිනිස්සු බලන්නේ......
ඔව්, අහල තියෙන විදියට සැහෙන්න හොඳ මනුස්සයෙක්. මිනිස්සුන්ව අනවශ්‍ය වියදම් වලට යොමුකරන්නේ නැතිලු.

ඔව්, අහල තියෙන විදියට සැහෙන්න හොඳ මනුස්සයෙක්. මිනිස්සුන්ව අනවශ්‍ය වියදම් වලට යොමුකරන්නේ නැතිලු.

ඒ වැනි එක් අයෙක් නිර්මාණය කිරීමට මා වැනි දහසක් හෝ ඊට වැඩියෙන් එකට එක් කල යුතුය......ඒ කියන්නේ සැබෑ වෛද්යතුමෙක්.......![]()
![]()
ඔව් මගේ යාලුවෙක්ට ස්ටෙන්ට් එකක් (කිරීටක ධමනි වල පටුවිමක් තියෙනකොට, ඒක පළල් කරන්න කරන්නේ ) දාන්න කියල මෙහෙන් කොළඹ යැවුවා. පස්සේ රුවන් සර් ට පෙන්නලා බෙහෙත් වලින් සනීප කලා.ඒ කියන්නේ සැබෑ වෛද්යතුමෙක්.......![]()
![]()

මාගාව දැන් නොමැත. යාලුවෝ දෙතුන් දෙනෙක් යනවා දෙමාපියන් පෙන්වන්න. ඉල්ලලා sms කරන්නම්.![]()

ඔව් යන අය කියන්නේ බෝසත් ගති තියෙන කෙනෙක් කියල.ඔව් විශේෂයෙන් හදවත් රෝග වලට කීය හරි වියදම් කරල ජීවිතේ බොරගන්න මිනිස්සු බලන්නේ......
ඒකනායක සර් එහෙම මිනිසුන් හූරගෙන කන කෙනෙක් නෙවෙයි......අනවශ්‍ය ශල්‍යකරම්වලට එහෙම තල්ලු කරන්නේ නෑ මිනිසුන් ව......
(මම පෞද්ගලිකව අදහන විදියට ඔහු යම් තත්ත්වයකට පෙරුම් පුරන කෙනෙක්.......)![]()

ඔව් විශේෂයෙන් හදවත් රෝග වලට කීය හරි වියදම් කරල ජීවිතේ බොරගන්න මිනිස්සු බලන්නේ......
ඒකනායක සර් එහෙම මිනිසුන් හූරගෙන කන කෙනෙක් නෙවෙයි......අනවශ්‍ය ශල්‍යකරම්වලට එහෙම තල්ලු කරන්නේ නෑ මිනිසුන් ව......
(මම පෞද්ගලිකව අදහන විදියට ඔහු යම් තත්ත්වයකට පෙරුම් පුරන කෙනෙක්.......)![]()
ඔව් මගේ යාලුවෙක්ට ස්ටෙන්ට් එකක් (කිරීටක ධමනි වල පටුවිමක් තියෙනකොට, ඒක පළල් කරන්න කරන්නේ ) දාන්න කියල මෙහෙන් කොළඹ යැවුවා. පස්සේ රුවන් සර් ට පෙන්නලා බෙහෙත් වලින් සනීප කලා.
අපි ස්ටෙන්ට් එක ගන්න සල්ලිත් එකතුකලා....
උඹ මගෙන් ස්ටෙන්ට් එක ගැන දිගටම ප්‍රශ්න අහන්න නම් එපා.
ඕනි නම් මේක බලපන්....
http://www.youtube.com/watch?v=1aJ60DTnT2k

![]()
හිකිස්........ මගේ සහෝදරවරු ටික මට මාර භයයිනේ අෆ්ෆා.......![]()

මම පව් යකෝ.....
![]()
සහ හරියට ම මේකට තේරෙන්න කියන්න අපිට ඇති නොහැකියාව......
භය නෙමෙයි, ටයිප් කරන්න බැරි කම....![]()