EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එයාගෙම පුද්ගලික තැනක් තියෙන්නේ. ජාතික රෝහල ඉදිරිපිට හරියක. නොරිස් කැනල් පාරේ මම හිතන්නේ. අවශ්‍යනම් එතන දුරකථන අංකය සොයා දිය හැක. කියපන්....

    අනේ පිං ඔබතුමාට දෙන්නකෝ නම්බරේ.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ පිං ඔබතුමාට දෙන්නකෝ නම්බරේ.......
    මාගාව දැන් නොමැත. යාලුවෝ දෙතුන් දෙනෙක් යනවා දෙමාපියන් පෙන්වන්න. ඉල්ලලා sms කරන්නම්.:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool::yes:
    ඔව්, අහල තියෙන විදියට සැහෙන්න හොඳ මනුස්සයෙක්. මිනිස්සුන්ව අනවශ්‍ය වියදම් වලට යොමුකරන්නේ නැතිලු.
    ඔව් විශේෂයෙන් හදවත් රෝග වලට කීය හරි වියදම් කරල ජීවිතේ බොරගන්න මිනිස්සු බලන්නේ......
    ඒකනායක සර් එහෙම මිනිසුන් හූරගෙන කන කෙනෙක් නෙවෙයි......අනවශ්‍ය ශල්‍යකරම්වලට එහෙම තල්ලු කරන්නේ නෑ මිනිසුන් ව......
    (මම පෞද්ගලිකව අදහන විදියට ඔහු යම් තත්ත්වයකට පෙරුම් පුරන කෙනෙක්.......):yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ කියන්නේ සැබෑ වෛද්‍යතුමෙක්....... :) :)
    ඔව් මගේ යාලුවෙක්ට ස්ටෙන්ට් එකක් (කිරීටක ධමනි වල පටුවිමක් තියෙනකොට, ඒක පළල් කරන්න කරන්නේ ) දාන්න කියල මෙහෙන් කොළඹ යැවුවා. පස්සේ රුවන් සර් ට පෙන්නලා බෙහෙත් වලින් සනීප කලා.
    අපි ස්ටෙන්ට් එක ගන්න සල්ලිත් එකතුකලා....
    උඹ මගෙන් ස්ටෙන්ට් එක ගැන දිගටම ප්‍රශ්න අහන්න නම් එපා.:baffled::P
    ඕනි නම් මේක බලපන්....;)

    http://www.youtube.com/watch?v=1aJ60DTnT2k
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් විශේෂයෙන් හදවත් රෝග වලට කීය හරි වියදම් කරල ජීවිතේ බොරගන්න මිනිස්සු බලන්නේ......
    ඒකනායක සර් එහෙම මිනිසුන් හූරගෙන කන කෙනෙක් නෙවෙයි......අනවශ්‍ය ශල්‍යකරම්වලට එහෙම තල්ලු කරන්නේ නෑ මිනිසුන් ව......
    (මම පෞද්ගලිකව අදහන විදියට ඔහු යම් තත්ත්වයකට පෙරුම් පුරන කෙනෙක්.......):yes:
    ඔව් යන අය කියන්නේ බෝසත් ගති තියෙන කෙනෙක් කියල. :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් විශේෂයෙන් හදවත් රෝග වලට කීය හරි වියදම් කරල ජීවිතේ බොරගන්න මිනිස්සු බලන්නේ......
    ඒකනායක සර් එහෙම මිනිසුන් හූරගෙන කන කෙනෙක් නෙවෙයි......අනවශ්‍ය ශල්‍යකරම්වලට එහෙම තල්ලු කරන්නේ නෑ මිනිසුන් ව......
    (මම පෞද්ගලිකව අදහන විදියට ඔහු යම් තත්ත්වයකට පෙරුම් පුරන කෙනෙක්.......):yes:

    හිතාගන්නවත් බෑ එහෙම අයත් ඉන්නවා කියලා.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් මගේ යාලුවෙක්ට ස්ටෙන්ට් එකක් (කිරීටක ධමනි වල පටුවිමක් තියෙනකොට, ඒක පළල් කරන්න කරන්නේ ) දාන්න කියල මෙහෙන් කොළඹ යැවුවා. පස්සේ රුවන් සර් ට පෙන්නලා බෙහෙත් වලින් සනීප කලා.
    අපි ස්ටෙන්ට් එක ගන්න සල්ලිත් එකතුකලා....
    උඹ මගෙන් ස්ටෙන්ට් එක ගැන දිගටම ප්‍රශ්න අහන්න නම් එපා.:baffled::P
    ඕනි නම් මේක බලපන්....;)

    http://www.youtube.com/watch?v=1aJ60DTnT2k

    :cool::cool:

    හිකිස්‌........ මගේ සහෝදරවරු ටික මට මාර භයයිනේ අෆ්ෆා....... :rofl::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool::cool:

    හිකිස්‌........ මගේ සහෝදරවරු ටික මට මාර භයයිනේ අෆ්ෆා....... :rofl::rofl::rofl:
    ;):P
    භය නෙමෙයි, ටයිප් කරන්න බැරි කම....:rofl:
     
    Status
    Not open for further replies.