ඒ කියන්නේ ප්රින්ට් එකට භාර දෙන්නද........? ඉරිදා වැඩේ වෙනවද ඒ කියන්නේ........?![]()
ප්රින්ට් එක කරන්න උන් ආයේ එනවා කිව්වලු මැනගෙන යන්න..... ඉරිදා බැරි වෙයි..... 
ඒ කියන්නේ ප්රින්ට් එකට භාර දෙන්නද........? ඉරිදා වැඩේ වෙනවද ඒ කියන්නේ........?![]()
ප්රින්ට් එක කරන්න උන් ආයේ එනවා කිව්වලු මැනගෙන යන්න..... ඉරිදා බැරි වෙයි..... 
මොකට අවුල් වෙන්නද.....?? හැම තැනම දාන එකනේ.....
![]()
ඔය LC හොට්ටෝ කියන කතා අහන්න එපා බං උඹ වරෙන් එදාට හොඳේ....... අනික දොඹකරයක් හොයාගන්නත් ලේසි නෑ බං මාලඹේ පැත්තේ........![]()
ජබුක්.....ප්රින්ට් එක කරන්න උන් ආයේ එනවා කිව්වලු මැනගෙන යන්න..... ඉරිදා බැරි වෙයි.....
![]()
දාපිය බලන්ට එහෙනම්........
මැනාගෙන් ඕඩර් එකක් ආවා, දාන්න එපා කියලා දැන්ම....... 
මැනාගෙන් ඕඩර් එකක් ආවා, දාන්න එපා කියලා දැන්ම.......
![]()

අර කොසා මාමට හුවයි බල්ටියයි දුර ප්ලේස් එකටද ප්රින්ට් එක දුන්නේ කරන්න........? හොඳා හොඳා දන එහෙනං ඉරිදට ගෙදරදීම ලෙක්චර් අහන්න බලන් ඉමුකෝ......
මාළඹේ තැනකට දුන්නේ...... 
ඇයි බැලුවම ඇස්වහ වැඩිවී කියලද.......?![]()
නෑ මෙතන එන ලොන්ත කොකටුවෝ ඉන්නවනේ මඩ වලට කතා වස්තු හොය හොයා..... ඒකයි..... 

පී එම් දාපං හැමෝටම එහෙනං![]()
![]()
නෑ මෙතන එන ලොන්ත කොකටුවෝ ඉන්නවනේ මඩ වලට කතා වස්තු හොය හොයා..... ඒකයි.....
![]()

පී එම් දාපං හැමෝටම එහෙනං![]()
ඕනා නෑ.... දැන් BBQ එක දවසේ සෙට් වෙනවනේ..... 

අළුතින් නම් ආවේ දණ ගහපිය හුයනු පයන්නා.......හායි
මම අලුතින් ආවෙ..

![]()
![]()
නෑ මෙතන එන ලොන්ත කොකටුවෝ ඉන්නවනේ මඩ වලට කතා වස්තු හොය හොයා..... ඒකයි.....
![]()

දනිමි දනිමි.........අබ සරණයි පුටෙ![]()
අළුතෙන් නම් ආවේ, දණ ගහපිය......
![]()
අළුතින් නම් ආවේ දණ ගහපිය හුයනු පයන්නා.......![]()

දුක හිතුන.. එලකිරි එකේ මම පරණ මෙම්බර් කෙනෙක් වුනාට මම මේ එකවුන්ට් එක පාවිච්චි කරේ නිවුස් කියවන්න විතරයි. අදයි මුලින්ම කොමෙන්ට් කරේ.. ඇයි මෙහෙම අලුත් සාමාජිකයන්ට අපහාස කරන්නේ