EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ ප්‍රින්ට් එකට භාර දෙන්නද........? ඉරිදා වැඩේ වෙනවද ඒ කියන්නේ........? :confused:

    :oo: ප්‍රින්ට් එක කරන්න උන් ආයේ එනවා කිව්වලු මැනගෙන යන්න..... ඉරිදා බැරි වෙයි..... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය LC හොට්ටෝ කියන කතා අහන්න එපා බං උඹ වරෙන් එදාට හොඳේ....... අනික දොඹකරයක් හොයාගන්නත් ලේසි නෑ බං මාලඹේ පැත්තේ........ :P;)

    :rofl: ජබුක්.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ප්‍රින්ට් එක කරන්න උන් ආයේ එනවා කිව්වලු මැනගෙන යන්න..... ඉරිදා බැරි වෙයි..... :baffled:

    අර කොසා මාමට හුවයි බල්ටියයි දුර ප්ලේස් එකටද ප්‍රින්ට් එක දුන්නේ කරන්න........? හොඳා හොඳා දන එහෙනං ඉරිදට ගෙදරදීම ලෙක්චර් අහන්න බලන් ඉමුකෝ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර කොසා මාමට හුවයි බල්ටියයි දුර ප්ලේස් එකටද ප්‍රින්ට් එක දුන්නේ කරන්න........? හොඳා හොඳා දන එහෙනං ඉරිදට ගෙදරදීම ලෙක්චර් අහන්න බලන් ඉමුකෝ......

    :no: මාළඹේ තැනකට දුන්නේ...... :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හෑන්ඩ් බිල් ටික ප්‍රින්ට් එකෙන් ගත්තා.......
    දැන් කපමින් ඉන්නේ.........

    යුරා මේ හෙණයක් වගේ ලකුණක් තියන ලෝගො එක කවුද බං ඇනන්දේ?
    හෙන තියන ලොගෝ ගන්නවද බං බිස්නස් වලට.......
    මොන ලොන්තය ගෙද මේ අයිඩියා එක?:angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අබ සරණයි පුටෙ:dull:

    :oo: අළුතෙන් නම් ආවේ, දණ ගහපිය...... :angry:

    අළුතින් නම් ආවේ දණ ගහපිය හුයනු පයන්නා.......:angry:


    :(:( දුක හිතුන.. එලකිරි එකේ මම පරණ මෙම්බර් කෙනෙක් වුනාට මම මේ එකවුන්ට් එක පාවිච්චි කරේ නිවුස් කියවන්න විතරයි. අදයි මුලින්ම කොමෙන්ට් කරේ.. ඇයි මෙහෙම අලුත් සාමාජිකයන්ට අපහාස කරන්නේ







    :baffled:
     
    Status
    Not open for further replies.