EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ්හ් කොසා මාමේ කොහොමෙයි ඉතින්....... පෙරේදා බත්තරමුල්ලට ආවා කියලා ආරංචියි....... දැනගෙන හිටියනම් එනවා මුණත්තහඩුව බලලා යන්න....... :P
    ඊයෙත් හිටියෙ බත්තරමුල්ලෙ තමයි..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභ උදෑසනක් කුකුලනි....... අදත් මද ආලෝකයෙන් යුක්ත දවසක් බව පෙනේ......
    මද ආලෝකෙ විතරක් නෙමෙ ඔන්න දැං වහිනවා.. :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිසි ආතල් එකක් නෑ නේහ්...????

    අර පේස්ට්‍රි හදන හැටි ත්‍රෙඩ් එකවත් දාන්න ඕන.......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩේ cancel:dull:
    කාලගුණය., බස් ලබ්බට මේක ගසා ගැනීමට ඇති නුවුමනාව සහ ප්‍රින්ට් එකේ ප්‍රශ්න නිසා......

    එකත් එහෙමද... මදැයි ඉඳලා ඉඳලා මාත් සෙට් වෙන්න හැදුවා... :dull:
     
    Status
    Not open for further replies.