ඊයෙත් හිටියෙ බත්තරමුල්ලෙ තමයි..ආහ්හ් කොසා මාමේ කොහොමෙයි ඉතින්....... පෙරේදා බත්තරමුල්ලට ආවා කියලා ආරංචියි....... දැනගෙන හිටියනම් එනවා මුණත්තහඩුව බලලා යන්න.......![]()
මද ආලෝකෙ විතරක් නෙමෙ ඔන්න දැං වහිනවා..සුභ උදෑසනක් කුකුලනි....... අදත් මද ආලෝකයෙන් යුක්ත දවසක් බව පෙනේ......

ඒකත් ෂුවර් නෑ බන්..........![]()
මද ආලෝකෙ විතරක් නෙමෙ ඔන්න දැං වහිනවා..![]()
කිසි ආතල් එකක් නෑ නේහ්...????
අර පේස්ට්‍රි හදන හැටි ත්‍රෙඩ් එකවත් දාන්න ඕන.......
වැඩේ cancel
කාලගුණය., බස් ලබ්බට මේක ගසා ගැනීමට ඇති නුවුමනාව සහ ප්‍රින්ට් එකේ ප්‍රශ්න නිසා......

බලන්ටකො ඒකෙත් හැටි..එකත් එහෙමද... මදැයි ඉඳලා ඉඳලා මාත් සෙට් වෙන්න හැදුවා...![]()
එකත් එහෙමද... මදැයි ඉඳලා ඉඳලා මාත් සෙට් වෙන්න හැදුවා...![]()





මම කොහෙද බං ආයෝජනය කරන්නෙ... එකක අයෝජනය කරලනෙ ඉන්නෙ දැන්...![]()
ඒ මොකකද......?? 
ඒ මොකකද......??
![]()
දැං අවුල අපිට මේක එපා වේ ගෙන එන එක...........![]()