වැඩේ cancel
කාලගුණය., බස් ලබ්බට මේක ගසා ගැනීමට ඇති නුවුමනාව සහ ප්‍රින්ට් එකේ ප්‍රශ්න නිසා......
කාළගුණය තමා විශේෂයෙන්ම....... 
වැඩේ cancel
කාලගුණය., බස් ලබ්බට මේක ගසා ගැනීමට ඇති නුවුමනාව සහ ප්‍රින්ට් එකේ ප්‍රශ්න නිසා......
කාළගුණය තමා විශේෂයෙන්ම....... 
කවුරුවත් නොකිව්වට කටක් ඇරලා එක තමා ඉතින් හේතුව..........![]()

පල ඩෝ යන්න... පහුගිය ටිකෙ මට එන්න බැරි වුනාට මම ඔය සෙට් විලි ආරම්භ්යේ පටන් සෙට් වුන එකෙක්...![]()

කිසි ආතල් එකක් නෑ නේහ්...????
අර පේස්ට්‍රි හදන හැටි ත්‍රෙඩ් එකවත් දාන්න ඕන.......
අන්න හොද අදහස...... 
කවුරුවත් නොකිව්වට කටක් ඇරලා එක තමා ඉතින් හේතුව..........![]()
ජැටියෙන් මුහුදට...... 
ප්‍රශ්නයක් ඇත මට........![]()
එක ප්‍රශ්නයක් පමනක් අහාපං.. උපරිම වචන 5 යි...
දැං අවුල අපිට මේක එපා වේ ගෙන එන එක...........![]()
වරායේ නැව් වලට අඩ තියන කොම්පැනි එකක්ලු.....

අනිවා..... මොකද මේක ගහන්නෙත් අපේ ඕනෑකමටනේ.........

අනේ ඇත්තට.....?![]()

A.B යනු කුමක්ද........? (යකඩෝ තව වචන දෙකක්ම ඉතුරුනේ......)