යකෝ සහෝදර කම සහෝදර කම.. අපි කවදත් සහෝදර කමට ඇරියෙ නැහැ ඩෝ....![]()
ඒ කියන්නේ සහෝදරකමට නෙවෙයි අත්පිට මුදලට.......

යකෝ සහෝදර කම සහෝදර කම.. අපි කවදත් සහෝදර කමට ඇරියෙ නැහැ ඩෝ....![]()

අඩෝ..ලොන්තපෝල්..... තෝ ඔරිජිනල් ලව් එක එක්ක කරපු සීන් මට ආරන්චියි... එව්ව දන්නෙ තෝයි මායි අහවල් එකයි පමණයි.. වැඩිය සද්දෙ දැම්මොත් ..... ළිදක් කපල තියාගනින් පනින්න![]()

ඔව් ඇයි? එදා තෝ මට සල්ලි වගයක් දීල ඇරව ගත්තෙ...ඒ කියන්නේ සහෝදරකමට නෙවෙයි අත්පිට මුදලට.......![]()


ඔව් ඇයි? එදා තෝ මට සල්ලි වගයක් දීල ඇරව ගත්තෙ...![]()
එහෙව් එකේ තෝ කොහොමද මට අරින්නේ ෂුවර් එකට උඹ රැවටිලා පුටේ අර එක වගේ හත් දෙනෙක්ද කොහෙද ඉන්නවයි කියන්නේ...... උඹ සල්ලි අරගෙන issue කරපු රිසිට් වල නම චෙක් කරලා බලපන් කෝකටත්....... 


උපන්තේකට බල්ලෙක්ට කියලා ඇරගෙන නෑ ඕයි මම..... අදහසකුත් නෑ අනාගතේදී උඹව පාවිච්චි කරන්න.......එහෙව් එකේ තෝ කොහොමද මට අරින්නේ ෂුවර් එකට උඹ රැවටිලා පුටේ අර එක වගේ හත් දෙනෙක්ද කොහෙද ඉන්නවයි කියන්නේ...... උඹ සල්ලි අරගෙන issue කරපු රිසිට් වල නම චෙක් කරලා බලපන් කෝකටත්.......
![]()






නම - (අර ඊයෙ හවස මට චැට් කරල කියපු එක)
ඇඩ්රස් එක - (ඊයෙ හවස ගෙදරට එන්න පාර කියපු චැට් එක)
රිසිට් එක අප්ලෝඩ් කරන්න කම්මැලියි ඕයි... එක නිසා තෝ බේරුනා...
රිදුනද පුටේ.....
බය වෙන්න එපා විහිලුවක් කරේ.. මම අර වගේ වැඩ කරන්නෙ නැහැ ජෝක් එකටවත්....![]()





බ.ල. මුගෙ ඔරිජිනල් ලවු එකට ඇඳයි සින්ක් එකයි සහිත කාමරයක් ලෑස්ති කරලා තිබ්බානෙ. ඒකයි ඔය.![]()
මොසියා සමග කුමාර ලිදට...... 
අවුල් තමයි... දැන් උඹලා දෙන්නම බැඳලා ඉන්න එකේ ඔය පරණ සීන් අමතක කරලා හිටපල්ල...![]()
මම ඔය සීන් වලට නෑ...... 
![]()
මම ඔය සීන් වලට නෑ......
![]()


පේස්ට්‍රි සෑදීම With L.C. දත් කිඹුලා ත්‍රෙඩ් එක සකසමින් සිටින බව දැන ගතිමි.....![]()
![]()

thama hadanawa kiyalane thiyenne..daala kiyala neme ne....කිව්වට තාම නෑ හවස්කොරේ දායි මම හිතන්නේ.......![]()


12 kattiya free ne dan..niwadu daapu ayath innawa..thamange wada cancel karapu ayath innawa..12 wade cancel nisa kosu parawal kanna balan inna ayath innawa..eka nisa api nikan set wemuda oya wena koheta hariwath....![]()




ඒත් 12 සෙට් වුනා කියමු...... එතකොට ආයේ තව දවසක් කප්පරකට බොරු කියලා පස්මහා බැළුම් බලලා ගෙදරින් පැනගන්න අපේ හැමෝවම සෙට් කරගන්නේ කොහොමද බෝඩ් එක එල්ලන වැඩේට......... 
අදහස පංකාදු පහයි........ඒත් 12 සෙට් වුනා කියමු...... එතකොට ආයේ තව දවසක් කප්පරකට බොරු කියලා පස්මහා බැළුම් බලලා ගෙදරින් පැනගන්න අපේ හැමෝවම සෙට් කරගන්නේ කොහොමද බෝඩ් එක එල්ලන වැඩේට.........
![]()

appaaa....eekath aththa neda..bandapu uun ekka ba appa...
balamu thawa ayage adahas....

appaaa....eekath aththa neda..bandapu uun ekka ba appa...
balamu thawa ayage adahas....
![]()







ඔව් බං උඹනම් බඳින්න එපා මලයෝ..... මිට පස්සේ තනියම පල ලිබර්ටි එකට ෆිල්ම් බලන්න.......![]()

anidda puluwan wunoth Iron Man-3 balanna yanna oone..MC-3D eke....
