EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ..ලොන්තපෝල්..... තෝ ඔරිජිනල් ලව් එක එක්ක කරපු සීන් මට ආරන්චියි... එව්ව දන්නෙ තෝයි මායි අහවල් එකයි පමණයි.. වැඩිය සද්දෙ දැම්මොත් ..... ළිදක් කපල තියාගනින් පනින්න :angry::angry:

    ඒ මොකද්ද ඒ කතාව...? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඇයි? එදා තෝ මට සල්ලි වගයක් දීල ඇරව ගත්තෙ...:baffled::baffled:

    උපන්තේකට බල්ලෙක්ට කියලා ඇරගෙන නෑ ඕයි මම..... අදහසකුත් නෑ අනාගතේදී උඹව පාවිච්චි කරන්න....... :P එහෙව් එකේ තෝ කොහොමද මට අරින්නේ ෂුවර් එකට උඹ රැවටිලා පුටේ අර එක වගේ හත් දෙනෙක්ද කොහෙද ඉන්නවයි කියන්නේ...... උඹ සල්ලි අරගෙන issue කරපු රිසිට් වල නම චෙක් කරලා බලපන් කෝකටත්....... :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: minipura

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උපන්තේකට බල්ලෙක්ට කියලා ඇරගෙන නෑ ඕයි මම..... අදහසකුත් නෑ අනාගතේදී උඹව පාවිච්චි කරන්න....... :P එහෙව් එකේ තෝ කොහොමද මට අරින්නේ ෂුවර් එකට උඹ රැවටිලා පුටේ අර එක වගේ හත් දෙනෙක්ද කොහෙද ඉන්නවයි කියන්නේ...... උඹ සල්ලි අරගෙන issue කරපු රිසිට් වල නම චෙක් කරලා බලපන් කෝකටත්....... :rofl::rofl::rofl:

    නම - (අර ඊයෙ හවස මට චැට් කරල කියපු එක)
    ඇඩ්රස් එක - (ඊයෙ හවස ගෙදරට එන්න පාර කියපු චැට් එක)
    රිසිට් එක අප්ලෝඩ් කරන්න කම්මැලියි ඕයි... එක නිසා තෝ බේරුනා... :baffled::baffled:

    රිදුනද පුටේ..... :P:P
    බය වෙන්න එපා විහිලුවක් කරේ.. මම අර වගේ වැඩ කරන්නෙ නැහැ ජෝක් එකටවත්.... :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නම - (අර ඊයෙ හවස මට චැට් කරල කියපු එක)
    ඇඩ්රස් එක - (ඊයෙ හවස ගෙදරට එන්න පාර කියපු චැට් එක)
    රිසිට් එක අප්ලෝඩ් කරන්න කම්මැලියි ඕයි... එක නිසා තෝ බේරුනා... :baffled::baffled:

    රිදුනද පුටේ..... :P:P
    බය වෙන්න එපා විහිලුවක් කරේ.. මම අර වගේ වැඩ කරන්නෙ නැහැ ජෝක් එකටවත්.... :yes::yes:

    උඹ තාම ප්‍රාථමික අවධියේ බං මාව රිද්දන්න....... ;):cool::cool::cool::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පේස්ට්‍රි සෑදීම With L.C. දත් කිඹුලා ත්‍රෙඩ් එක සකසමින් සිටින බව දැන ගතිමි..... :yes: :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    12 kattiya free ne dan..niwadu daapu ayath innawa..thamange wada cancel karapu ayath innawa..12 wade cancel nisa kosu parawal kanna balan inna ayath innawa..eka nisa api nikan set wemuda oya wena koheta hariwath....:rolleyes::D;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    12 kattiya free ne dan..niwadu daapu ayath innawa..thamange wada cancel karapu ayath innawa..12 wade cancel nisa kosu parawal kanna balan inna ayath innawa..eka nisa api nikan set wemuda oya wena koheta hariwath....:rolleyes::D;)

    :yes::yes::yes:

    අදහස පංකාදු පහයි........ :cool::cool: ඒත් 12 සෙට් වුනා කියමු...... එතකොට ආයේ තව දවසක් කප්පරකට බොරු කියලා පස්මහා බැළුම් බලලා ගෙදරින් පැනගන්න අපේ හැමෝවම සෙට් කරගන්නේ කොහොමද බෝඩ් එක එල්ලන වැඩේට......... :oo:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes::yes:

    අදහස පංකාදු පහයි........ :cool::cool: ඒත් 12 සෙට් වුනා කියමු...... එතකොට ආයේ තව දවසක් කප්පරකට බොරු කියලා පස්මහා බැළුම් බලලා ගෙදරින් පැනගන්න අපේ හැමෝවම සෙට් කරගන්නේ කොහොමද බෝඩ් එක එල්ලන වැඩේට......... :oo:
    :rofl::rofl: appaaa....eekath aththa neda..bandapu uun ekka ba appa...:baffled: balamu thawa ayage adahas....:rolleyes:;)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes::yes::yes::yes:

    ඔව් බං උඹනම් බඳින්න එපා මලයෝ..... මිට පස්සේ තනියම පල ලිබර්ටි එකට ෆිල්ම් බලන්න....... ;):P
    :P:P anidda puluwan wunoth Iron Man-3 balanna yanna oone..MC-3D eke....:yes::cool:
     
    Status
    Not open for further replies.