ඇත්තෝ කති බොති සුකති
නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.

බස් ලබ්බගේ ආච්චිට හාල් ගරන්න......![]()





කොසගේ රූපමය ඇමතිල්ල...පට්ට......! මට හාල් ගැරිල්ල මීටර් වුනේ මේ උඹ කිව්වමයි.......![]()


කොසගේ රූපමය ඇමතිල්ල...![]()
රත්නෙට ලැජ්ජාවක් තියෙනවනම් අද ගිහිල්ල තනියම බෝඩ් එක ගහනවා මේක දැක්කොතින්........
මේ එළකිරියන් හට උයන්නට උගන්වන්ට පටන් ගත් ත්‍රෙඩ් පෙළක 21 වැනි ත්‍රෙඩ් එක...........
පෆ් පේස්ට්‍රි/Puff Pastry
[FONT="]නිවසේ දී ම පෆ් පේස්ට්‍රි [/FONT]Puff Pastry[FONT="] හදා ගනිමු!!![/FONT]
![]()
පෆ් පේස්ට්‍රි/Puff Pastry


මේ එළකිරියන් හට උයන්නට උගන්වන්ට පටන් ගත් ත්‍රෙඩ් පෙළක 21 වැනි ත්‍රෙඩ් එක...........
පෆ් පේස්ට්‍රි/Puff Pastry
[FONT="]නිවසේ දී ම පෆ් පේස්ට්‍රි [/FONT]Puff Pastry[FONT="] හදා ගනිමු!!![/FONT]
![]()
පෆ් පේස්ට්‍රි/Puff Pastry
උඹට ඕවයින් කති බොති විතරක් ඇති දැනට........![]()
මා ගැන හරි හැටි තොරතුරැ දන්නා අය පවසනුයේ අනිත් විදිහටය. මා පළවෙනි දෙකට නැතත් තුන්වෙනි එකටනන් දස්සය කියලය..
කති - කන්නෙ නැහැ (මස්මාලු කන්නෙ නැති නිසා එහෙම කියනවා)
බොති - බොන්නෙ නැහැ .( සුරා පානයෙන් තොර නිසා එසේ කියති)
අනිත් එකට දක්සය කියල මා ගැන දන්නො දනිති
මම හදල උඹේ නම දාන්නේ අහවල් ඇම්මට ද මට????ඇයි EK ? දාන්න LC තිබ්බෙ![]()



මම හදල උඹේ නම දාන්නේ අහවල් ඇම්මට ද මට????![]()





මෙච්චර කල් රත්නෙට තිබුණු ලිං අපලේ දැන් කුමාරයට ඇවිත්ද කොහෙද........?![]()


රිදුන...