EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    huehld.jpg

    :frown: :frown:

    පදිරි සීන් එක :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ එළකිරියන් හට උයන්නට උගන්වන්ට පටන් ගත් ත්‍රෙඩ් පෙළක 21 වැනි ත්‍රෙඩ් එක...........

    පෆ් පේස්ට්‍රි/Puff Pastry

    [FONT=&quot]නිවසේ දී ම පෆ් පේස්ට්‍රි [/FONT]Puff Pastry[FONT=&quot] හදා ගනිමු!!![/FONT]

    pp5v.jpg

    පෆ් පේස්ට්‍රි/Puff Pastry
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොසගේ රූපමය ඇමතිල්ල...:P:lol:

    සුපිරි......... :cool: රත්නෙට ලැජ්ජාවක් තියෙනවනම් අද ගිහිල්ල තනියම බෝඩ් එක ගහනවා මේක දැක්කොතින්........

    පසුව ලියමි....
    අර කඩයිම පනින්න දීපු සප් එකට රොම්බ තෑන්ක්ස් හොඳේ...... :)
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ එළකිරියන් හට උයන්නට උගන්වන්ට පටන් ගත් ත්‍රෙඩ් පෙළක 21 වැනි ත්‍රෙඩ් එක...........

    පෆ් පේස්ට්‍රි/Puff Pastry

    [FONT=&quot]නිවසේ දී ම පෆ් පේස්ට්‍රි [/FONT]Puff Pastry[FONT=&quot] හදා ගනිමු!!![/FONT]

    pp5v.jpg

    පෆ් පේස්ට්‍රි/Puff Pastry

    ඇයි EK ? දාන්න LC තිබ්බෙ :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ එළකිරියන් හට උයන්නට උගන්වන්ට පටන් ගත් ත්‍රෙඩ් පෙළක 21 වැනි ත්‍රෙඩ් එක...........

    පෆ් පේස්ට්‍රි/Puff Pastry

    [FONT=&quot]නිවසේ දී ම පෆ් පේස්ට්‍රි [/FONT]Puff Pastry[FONT=&quot] හදා ගනිමු!!![/FONT]

    pp5v.jpg

    පෆ් පේස්ට්‍රි/Puff Pastry

    ඉස්තුතියි........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට ඕවයින් කති බොති විතරක් ඇති දැනට........ :P

    මා ගැන හරි හැටි තොරතුරැ දන්නා අය පවසනුයේ අනිත් විදිහටය. මා පළවෙනි දෙකට නැතත් තුන්වෙනි එකටනන් දස්සය කියලය..

    කති - කන්නෙ නැහැ (මස්මාලු කන්නෙ නැති නිසා එහෙම කියනවා)
    බොති - බොන්නෙ නැහැ .( සුරා පානයෙන් තොර නිසා එසේ කියති)
    අනිත් එකට දක්සය කියල මා ගැන දන්නො දනිති
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මා ගැන හරි හැටි තොරතුරැ දන්නා අය පවසනුයේ අනිත් විදිහටය. මා පළවෙනි දෙකට නැතත් තුන්වෙනි එකටනන් දස්සය කියලය..

    කති - කන්නෙ නැහැ (මස්මාලු කන්නෙ නැති නිසා එහෙම කියනවා)
    බොති - බොන්නෙ නැහැ .( සුරා පානයෙන් තොර නිසා එසේ කියති)
    අනිත් එකට දක්සය කියල මා ගැන දන්නො දනිති

    කන්නේ නෑ කියලානම් දැක්කා මුනුපොතේ උඹේ ෆොටෝස් වලින්.......
    බොන්නේ නැතිනම් ඒකට මාගේ ප්‍රණාමය....... මමත් මත්පැන් දුම්වැටි කිසිවක් භාවිතා නොකරමි.....
    දන්නෝ දනිති කිව්වේ ඒ වැඩේ කරන්නේ ප්‍රසිධ්ධියේද...........?
     
    Status
    Not open for further replies.