රන්දම් සේ අත්දෙක අල්ලාගෙන
කැන්දා ගොස් යහනේ ඉන්දාගෙන
මන් දැන් විඳි දුක නුඹම සිතාගෙන
රන් තලි මද යුද හැසුරුනු කැන්දන

රන්දම් සේ අත්දෙක අල්ලාගෙන

bokasmart lanka අදිපති ඔය රන් තලි මද යුද හසුරන්න නං දසයාරන්දම් සේ අත්දෙක අල්ලාගෙන
කැන්දා ගොස් යහනේ ඉන්දාගෙන
මන් දැන් විඳි දුක නුඹම සිතාගෙන
රන් තලි මද යුද හැසුරුනු කැන්දන![]()

මෙකෙ හැම බල්ලම හිතුන හිතුන වෙලාවට ටැග් මාරු කරනවා දානවා ත්රෙඩ් එකෙ නැති උන් ලගත් ටැග් තියෙනවා වගෙ පරණම සමාජිකයෙක් උන මට ටැග් එකක් නැහැ



බස් ලබ්බගේ ආච්චිට හාල් ගරන්න......![]()
යකෝ මට සීන් එක මීටර් උනේ දැන් කියහන්කෝ......

පට්ට......! මට හාල් ගැරිල්ල මීටර් වුනේ මේ උඹ කිව්වමයි.......![]()
මටත්..... 
සුපිරි.........රත්නෙට ලැජ්ජාවක් තියෙනවනම් අද ගිහිල්ල තනියම බෝඩ් එක ගහනවා මේක දැක්කොතින්........
පසුව ලියමි....
අර කඩයිම පනින්න දීපු සප් එකට රොම්බ තෑන්ක්ස් හොඳේ......![]()


කොසගේ රූපමය ඇමතිල්ල...![]()

මම හදල උඹේ නම දාන්නේ අහවල් ඇම්මට ද මට????![]()
කුමාරයා ජබුක්..... 
මෙච්චර කල් රත්නෙට තිබුණු ලිං අපලේ දැන් කුමාරයට ඇවිත්ද කොහෙද........?![]()

කාටද හොට්ටෝ බල්ලා කියන්නේ....මෙකෙ හැම බල්ලම හිතුන හිතුන වෙලාවට ටැග් මාරු කරනවා දානවා ත්රෙඩ් එකෙ නැති උන් ලගත් ටැග් තියෙනවා වගෙ පරණම සමාජිකයෙක් උන මට ටැග් එකක් නැහැ![]()

උඹ මොන හොට්ටෙක්ද බොල, මේ මට වත් මේකෙ ටැග් එකක් නෑ..මෙකෙ හැම බල්ලම හිතුන හිතුන වෙලාවට ටැග් මාරු කරනවා දානවා ත්රෙඩ් එකෙ නැති උන් ලගත් ටැග් තියෙනවා වගෙ පරණම සමාජිකයෙක් උන මට ටැග් එකක් නැහැ![]()

උඹ මොන හොට්ටෙක්ද බොල, මේ මට වත් මේකෙ ටැග් එකක් නෑ..![]()

මම මෙකෙ ඉන්න පරනම එකෙක්නෙ හුට්ටෙක් උනත්
නාකින්ට මොන ටැග් ද බන් පිනක් දහමක් කරනවා මිසක්