EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රන්දම් සේ අත්දෙක අල්ලාගෙන
    කැන්දා ගොස් යහනේ ඉන්දාගෙන
    මන් දැන් විඳි දුක නුඹම සිතාගෙන
    රන් තලි මද යුද හැසුරුනු කැන්දන:P
    bokasmart lanka අදිපති ඔය රන් තලි මද යුද හසුරන්න නං දසයා :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙකෙ හැම බල්ලම හිතුන හිතුන වෙලාවට ටැග් මාරු කරනවා දානවා ත්‍රෙඩ් එකෙ නැති උන් ලගත් ටැග් තියෙනවා වගෙ පරණම සමාජිකයෙක් උන මට ටැග් එකක් නැහැ:angry::angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුපිරි......... :cool: රත්නෙට ලැජ්ජාවක් තියෙනවනම් අද ගිහිල්ල තනියම බෝඩ් එක ගහනවා මේක දැක්කොතින්........

    පසුව ලියමි....
    අර කඩයිම පනින්න දීපු සප් එකට රොම්බ තෑන්ක්ස් හොඳේ...... :)
    ;):cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙකෙ හැම බල්ලම හිතුන හිතුන වෙලාවට ටැග් මාරු කරනවා දානවා ත්‍රෙඩ් එකෙ නැති උන් ලගත් ටැග් තියෙනවා වගෙ පරණම සමාජිකයෙක් උන මට ටැග් එකක් නැහැ:angry::angry::angry:
    කාටද හොට්ටෝ බල්ලා කියන්නේ....:frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙකෙ හැම බල්ලම හිතුන හිතුන වෙලාවට ටැග් මාරු කරනවා දානවා ත්‍රෙඩ් එකෙ නැති උන් ලගත් ටැග් තියෙනවා වගෙ පරණම සමාජිකයෙක් උන මට ටැග් එකක් නැහැ:angry::angry::angry:
    උඹ මොන හොට්ටෙක්ද බොල, මේ මට වත් මේකෙ ටැග් එකක් නෑ.. :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ මොන හොට්ටෙක්ද බොල, මේ මට වත් මේකෙ ටැග් එකක් නෑ.. :dull:
    :dull::rofl:මම මෙකෙ ඉන්න පරනම එකෙක්නෙ හුට්ටෙක් උනත්:oo:නාකින්ට මොන ටැග් ද බන් පිනක් දහමක් කරනවා මිසක්
     
    Last edited:
    Status
    Not open for further replies.