මේ සුකන්නො ටිකස්..
අනේ මගේ ෆයිවර් එකේ රේට් එක වැඩි කරගන්න හෙල්ප් එකක් දීපන්කො..
අඩුම ගානෙ එකා එක ගිග් එක ගානෙවත් අරගෙන හෙල්ප් එකක් දීපන්කො..
පිස්සුද බන් යන එකාවත් නවත්වන්න ඔන
මම ඉතා නුදුරේදීම මගේ පයනු ඔෆිස් එකට ටොපිය දීල පොඩියට මගේම කියල ඩිසයින්, ප්රින්ටින් සීන් එකක් දාන්න හිතන් ඉන්නව..
රජ වෙන්න නෙමෙයි. පැත්තකට වෙලා පාඩුවෙ ජීවත් වෙන්න..
තොපිල මොනවද මට කරන උදව් මගේ අදහස වෙනුවෙන්??

එලකිරියෙ ඇඩ්මින්තුමාට ඔබගේ පරුස වචන බාවිතය ගැන රපෝර්තු කලා.
බල්ලො ගු නොකා ඉදි කුමාරයා ඔය කතා කරන විදිය වෙනස් කරොත්



තාම ගෙනාව වගෙමලුද?



