EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ සුකන්නො ටිකස්..
    අනේ මගේ ෆයිවර් එකේ රේට් එක වැඩි කරගන්න හෙල්ප් එකක් දීපන්කො..
    අඩුම ගානෙ එකා එක ගිග් එක ගානෙවත් අරගෙන හෙල්ප් එකක් දීපන්කො..

    පිස්සුද බන් යන එකාවත් නවත්වන්න ඔන
    මම ඉතා නුදුරේදීම මගේ පයනු ඔෆිස් එකට ටොපිය දීල පොඩියට මගේම කියල ඩිසයින්, ප්‍රින්ටින් සීන් එකක් දාන්න හිතන් ඉන්නව..
    රජ වෙන්න නෙමෙයි. පැත්තකට වෙලා පාඩුවෙ ජීවත් වෙන්න..

    තොපිල මොනවද මට කරන උදව් මගේ අදහස වෙනුවෙන්??

    :no:
    එලකිරියෙ ඇඩ්මින්තුමාට ඔබගේ පරුස වචන බාවිතය ගැන රපෝර්තු කලා.
    :rofl: බල්ලො ගු නොකා ඉදි කුමාරයා ඔය කතා කරන විදිය වෙනස් කරොත්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled::baffled: සිහල බස ගොඩක් ගැඹුරුයි පුටා.. නොදන්න සිහල ගැන කතා නොකර පරුස වචන කිය කියා නොදොඩවා හිටු...

    නුහුක -නු -නො
    හුක - උත්සුක -උත්සහය
    නො උත්සහය
    උත්සහ කරන්න එපා..

    දැන් ආයිත් නුහුක ඉන්න පුටා

    තව දෙයක්..බාවිතය නොව භාවිතය යනුවෙන් ඔබගේ වාග් මාලාව වෙනස් විය යුතුමයැ..
    උඹේ කෙල්ල නේද ඕක කියලා දුන්නෙ ? :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl: බල්ලො ගු නොකා ඉදි කුමාරයා ඔය කතා කරන විදිය වෙනස් කරොත්

    එතකොට තෝ බඩගින්නෙ ඉන්න වෙන නිසා මම එහෙම වෙනස් නොකර ඉන්නම්.. උඹ දිගටම ගූම කාපිය වල් බල්ලා :baffled::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එතකොට තෝ බඩගින්නෙ ඉන්න වෙන නිසා මම එහෙම වෙනස් නොකර ඉන්නම්.. උඹ දිගටම ගූම කාපිය වල් බල්ලා :baffled::baffled:
    රිදිලා :rofl: අපි කුනුහරප කියන්න ඔන තැනදි කියනවා නැති තැනදි නොකියා ඉන්නව
    ඇයි අවුල්ද්?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රිදිලා :rofl: අපි කුනුහරප කියන්න ඔන තැනදි කියනවා නැති තැනදි නොකියා ඉන්නව
    ඇයි අවුල්ද්?

    :baffled::baffled: උඹ කුනුහරප කිව්ව කියල මම බයිට් එකට කිව්ව එක රිදෙන්න ඇති කියල මම හිතුවෙ නැහැ සහෝ..
    සොරි බබා.. රිද්දන්නෙ නැහැ ආයිත්..:baffled:

    හොදටෝම රිදිල පොන්ස්ට...:baffled::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :baffled::baffled: උඹ කුනුහරප කිව්ව කියල මම බයිට් එකට කිව්ව එක රිදෙන්න ඇති කියල මම හිතුවෙ නැහැ සහෝ..
    සොරි බබා.. රිද්දන්නෙ නැහැ ආයිත්..:baffled:

    හොදටෝම රිදිල පොන්ස්ට...:baffled::baffled:
    ඔය පාට කරපු ටික දැක්කාම් රිදුනෙ කාටද කියලා තෙරුනා බන්:cool::dull:
    අන්තිමට උබට විහිලු කරලා උබ කල්බ් එකට එන එකකුත් නැහැ :P
    එ නිසා උබට එක පාරටම ලිදට නොදා ඉන්නම් :rofl: බයිට් එකටව්ත් එකෙක් නැති වෙනවා
    2.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෙල්ල කිවුවෙ?:confused::P තාම ගෙනාව වගෙමලුද?:rofl:
    ගෙනෑල්ලා අවුරුද්දක් ගිහිල්ලාත් තාම කෙල්ලලු.
    ගෙනැල්ලා අවුරුද්දක් වීම නිමිත්තෙන් කුමා පොල්ලක් මෙන් වූ මැටි පිලිමයක් දුන් පසු එදින රෑ කුමාට ඔය සිංහල පාඩම උගන්නවා ඇත. :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යෝජනාවක්...
    එලකිරි මැරීඩ් ක්ලබ් එකේ සෙට් එක වෙසක් එකට කොහෙ හරි... මාළඹේ පැත්තෙ හරි සෙට් වෙලා පොඩි දන්සලක් දෙමුද? බීම හරි පාන් හරි, පොඩි සීන් එකක් මොනව හරි?
    හුයනු බයිට් අදාල නැත. රියල් ෆීඩ් බැක් අවශ්‍යයි..
    :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය පාට කරපු ටික දැක්කාම් රිදුනෙ කාටද කියලා තෙරුනා බන්:cool::dull:
    අන්තිමට උබට විහිලු කරලා උබ කල්බ් එකට එන එකකුත් නැහැ :P
    එ නිසා උබට එක පාරටම ලිදට නොදා ඉන්නම් :rofl: බයිට් එකටව්ත් එකෙක් නැති වෙනවා
    2.gif

    රිදිලා :rofl: අපි කුනුහරප කියන්න ඔන තැනදි කියනවා නැති තැනදි නොකියා ඉන්නව
    ඇයි අවුල්ද්?

    රිදිලා :rofl: අපි කුනුහරප කියන්න ඔන තැනදි කියනවා නැති තැනදි නොකියා ඉන්නව
    ඇයි අවුල්ද්?
    :baffled::baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යෝජනාවක්...
    එලකිරි මැරීඩ් ක්ලබ් එකේ සෙට් එක වෙසක් එකට කොහෙ හරි... මාළඹේ පැත්තෙ හරි සෙට් වෙලා පොඩි දන්සලක් දෙමුද? බීම හරි පාන් හරි, පොඩි සීන් එකක් මොනව හරි?
    හුයනු බයිට් අදාල නැත. රියල් ෆීඩ් බැක් අවශ්‍යයි..
    :yes::yes:
    බෝඩ් ලෑල්ලක් නිසා මාලබේ පැත්තෙ දංසැලක් කොහොම වෙතත් දානයක් නං ලඟදිම දෙන්න වෙයි.. :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගෙනෑල්ලා අවුරුද්දක් ගිහිල්ලාත් තාම කෙල්ලලු.
    ගෙනැල්ලා අවුරුද්දක් වීම නිමිත්තෙන් කුමා පොල්ලක් මෙන් වූ මැටි පිලිමයක් දුන් පසු එදින රෑ කුමාට ඔය සිංහල පාඩම උගන්නවා ඇත. :lol:

    Ultimate-Slap_thumb.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බෝඩ් ලෑල්ලක් නිසා මාලබේ පැත්තෙ දංසැලක් කොහොම වෙතත් දානයක් නං ලඟදිම දෙන්න වෙයි.. :rolleyes:

    බ.ල.ගෙ දානෙ ද? අයියෝ බ.ල.... ගහක් ගලක් වගේ ඉන්න එකා..:baffled::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගෙනෑල්ලා අවුරුද්දක් ගිහිල්ලාත් තාම කෙල්ලලු.
    ගෙනැල්ලා අවුරුද්දක් වීම නිමිත්තෙන් කුමා පොල්ලක් මෙන් වූ මැටි පිලිමයක් දුන් පසු එදින රෑ කුමාට ඔය සිංහල පාඩම උගන්නවා ඇත. :lol:
    :rofl: අනාතයාට රිදෙනවා බන් පව්
    2.gif
    එ නිසා ඔක නොකියා ඉමු:cool:"lol:

    රිදිලා :rofl: අපි කුනුහරප කියන්න ඔන තැනදි කියනවා නැති තැනදි නොකියා ඉන්නව
    ඇයි අවුල්ද්?
    :baffled::baffled:
    :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනව සහෝ... රිදිච්ච නිසත් කවුරුත් නැතිනිසත් මෙතන ඉදල වැඩක් නැහැ.. :no:
     
    Status
    Not open for further replies.