EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ්හ් අනාථ කුකුලණි....... සුභ උදෑසනක් වේවා........

    ඊයේ සෑ කිඹුලාගේ පෆ් පේස්ට්‍රි හීනෙන් දැක්කා කියහන්කෝ කවදාවත් නැතුව.......... :oo::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ්හ් අනාථ කුකුලණි....... සුභ උදෑසනක් වේවා........

    ඊයේ සෑ කිඹුලාගේ පෆ් පේස්ට්‍රි හීනෙන් දැක්කා කියහන්කෝ කවදාවත් නැතුව.......... :oo::P
    puff pastry විතරද හීනෙන් දැක්කෙ‌? නැත්තං කිඹුලාවත් දැක්කාද ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි..... නිදි මතේම ඔෆිස් ආවෙමි...... HP හුයන්නකට Recovery ඒකක් බස්සමින්, නිදි කිරමින් සිටිමි...... :D :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් කුකුළණි..... නිදි මතේම ඔෆිස් ආවෙමි...... HP හුයන්නකට Recovery ඒකක් බස්සමින්, නිදි කිරමින් සිටිමි...... :D :P

    ඊයේ සෑ තොවිලයක්වත් නැටුවද ඇඳ උඩ ඔයතරම් නිදිමත..........:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයේ සෑ තොවිලයක්වත් නැටුවද ඇඳ උඩ ඔයතරම් නිදිමත..........:rolleyes:
    වල් අලි ප්රහාරයකින් ගැලවිලා ඉන්නෙ ඔය :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටියුබ් ලයිට්....... :confused:
    හස්ති ලැප්ටොපය බියගම සිට රෑ පහන් වනතෙක්ම අලුත් වැඩියා කර ඇත්තෙ‌ රා කළ හතක් බී ලෑස්තිව සිටි හස්තියාද එතැන තියාගෙනය.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ් කොකටුවණි........
    සුබ උදාසනක් වේවා!!!!

    අද උදේ තමා උදේ...!!!:oo:

    සුභ උදෑසනක් වේවා.......

    එහෙනම් අද සෑ තමා සෑ වෙනුවට අද උදේ තමා උදේ කියලද වැඩේ වෙන්නේ........? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හස්ති ලැප්ටොපය බියගම සිට රෑ පහන් වනතෙක්ම අලුත් වැඩියා කර ඇත්තෙ‌ රා කළ හතක් බී ලෑස්තිව සිටි හස්තියාද එතැන තියාගෙනය.

    අහ්හ්හ්....... :rofl::rofl: අපේ ලිබර්ටිය නෙවෙයිනේ මේ හස්තියා නේ........? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ උදෑසනක් වේවා.......

    එහෙනම් අද සෑ තමා සෑ වෙනුවට අද උදේ තමා උදේ කියලද වැඩේ වෙන්නේ........? :rolleyes:
    සෙද්දක් කියයි ද?:angry::angry:

    උදේ නිවස ඉදිරියේ ඇති රුක් අත්තන ගසේ එකම කරච්චලයකි. ඒහි මයින් පවුල් දෙකක්, පිළිහුඩු පවුලක්, කොට්ටෝරු පවුලක් වෙසෙති.
    අසල්වැසියන්ගේ ආරවුලක් යයි සිතා නිහඩව සිටියෙමි. නමුත් ටික වේලාවකින් ගෘහ සේවිකාව පැවසූයේ සර්පයෙකු රුක් රාජධානිය විලෝපනය කරන බවය. බැලූ විට තඩි සර්පයෙක් බෙන තුලට වැද සිගිත්තන් ගිල දමයි.
    මේ පෞර රාජ්‍යය මගේ ආරත්ෂාව මත පවතින්නක් නිසා මම ඇඹෙණියට කියා විසල් ගල් කීපයක් ගෙන්වා ගෙන සර්පයාට පහර දුනිමි. සාර්ථක තෙවැනි පහර උගේ කද මත වැදුණි.
    සිගිත්තා මුවින් ගෙන මේ සරුපයා ගසින් බසින්නට විය. එවිටය දුටුවේ මේ පුගුලා අඩි 4ක් පමණ වන නාගයෙකු බව.......:baffled:
    පහලට බසින් විට ඌට මම පෙනේ පුප්පා, යක් මූණ පෙන්වා පහර දිනිමි. ඌ වැටෙන් එහා දෙපා ඇළට වැටුණි. මදකැ ඇඹරී උ දෙපාවේ විමල් ගේ කක්කුටු ගුලකට රිංගීය....
    පොර එහා පැත්තෙන් වලිගය එලියට දමා කද එලියට ගන්නා විටම පොල්ලකින් දෙකක් ඇදබෑමි..........
    කුරුළු සෙනග පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියාහුය.......:D

    පසුව ගෝතයා ගොඩ ගත් විට දුටුවේ අඩි 8ක් පමණ වන දැවැන්ත නාග රාජයෙකි........

    උදේ පාන්දර පට්ටම එක්සයිස් එකය.....:angry::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    දුටුවේ මේ පුගුලා අඩි 4ක් පමණ වන නාගයෙකු බව.......:baffled:
    පසුව ගෝතයා ගොඩ ගත් විට දුටුවේ අඩි 8ක් පමණ වන දැවැන්ත නාග රාජයෙකි

    අඩි 4 නයා අඩි 8 නාග රාජයෙකු වීම කිඹුලගෙ නයෙක් නෙමෙයි නේද?
    පරිස්සමින්..
    නයි එලව එලව පලිගන්නවලු... දැන් කිඹුලගෙ රෑපස්කන්ධය නයාගෙ පපුව මත ගලේ කෙටූ අකුරක් මෙන් රැදී ඇත. නයා ළබන ආත්මෙ...... :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ සෑ තොවිලයක්වත් නැටුවද ඇඳ උඩ ඔයතරම් නිදිමත..........:rolleyes:

    :oo: යකෝ රෑ එලි වෙනකම් ඩෙල් ලැපක් එක්ක ඔට්ටු උනා..... :yes: සති තුනකට කලින් ගෙනාව ලැප් එකේ ඩ්‍රයිවර්ස් ටික, ඊයේ ගෙනාව ඒ මොඩල් එකේම එකට හරි යන්නේ නැතුව, නෑවා නෑමක් ලොවෙත් නෑ...... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රුක් අත්තන ගස් හා නයි අතර මොකක් හරි සම්බන්ධයක් අසා ඇත..
    නයි දෂ්ට කරපු උන්ට රුක් අත්තන පෙට්ටියක දමා වලදැමූ පසු නැවත පණ ආ කතාවක් කෝපි කඩේ නාට්ටියේ දැක්ක...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුටුවේ මේ පුගුලා අඩි 4ක් පමණ වන නාගයෙකු බව.......:baffled:
    පසුව ගෝතයා ගොඩ ගත් විට දුටුවේ අඩි 8ක් පමණ වන දැවැන්ත නාග රාජයෙකි

    අඩි 4 නයා අඩි 8 නාග රාජයෙකු වීම කිඹුලගෙ නයෙක් නෙමෙයි නේද?
    පරිස්සමින්..
    නයි එලව එලව පලිගන්නවලු... දැන් කිඹුලගෙ රෑපස්කන්ධය නයාගෙ පපුව මත ගලේ කෙටූ අකුරක් මෙන් රැදී ඇත. නයා ළබන ආත්මෙ...... :baffled::baffled:
    කොළ කොළුව......:angry::angry:
    මා ද පුදුම වන්නේ එබවිණි......
    ගහ මත දී මූ මට එතරම් දිගට නොපෙනුනී. නමුත් මැරූ පසුව දුටුවේ ඌ පත සයිස් එකෙක් බවය.......
    මගේ රූපස්කන්ධය උ්ෟ දකිනා නිසාය ඌට පෙනේ කලේ......යක් මුහුණ පෑවේ.......

    අනික මම ඔය හුයන්නවල් ගනන් නොගනිමි......මගේ පොඩි එකෙකුට හෝ ලේන් එකේ ඉන්නා ගනනින් 16ක් වන පොඩි උන් ගෙන් එකෙකුට යම් ආපත්තියක් උගෙන් විණි නම් දිවි නැත......
    එබැවින්, නයින් මගේ වත්තේ හතර මායිමට පැමිණ දිවි සමග නැවත යන්නේ අති කලාතුරකිනි........
     
    Status
    Not open for further replies.