

puff pastry විතරද හීනෙන් දැක්කෙ? නැත්තං කිඹුලාවත් දැක්කාද ?ආහ්හ් අනාථ කුකුලණි....... සුභ උදෑසනක් වේවා........
ඊයේ සෑ කිඹුලාගේ පෆ් පේස්ට්‍රි හීනෙන් දැක්කා කියහන්කෝ කවදාවත් නැතුව..........![]()

puff pastry විතරද හීනෙන් දැක්කෙ? නැත්තං කිඹුලාවත් දැක්කාද ?![]()
රෑ එහෙම කෑ ගහලානම් නෑ මම........ 

සුභ උදෑසනක් කුකුළණි..... නිදි මතේම ඔෆිස් ආවෙමි...... HP හුයන්නකට Recovery ඒකක් බස්සමින්, නිදි කිරමින් සිටිමි......![]()
![]()

වල් අලි ප්‍රහාරයකින් ගැලවිලා ඉන්නෙ ඔයඊයේ සෑ තොවිලයක්වත් නැටුවද ඇඳ උඩ ඔයතරම් නිදිමත..........![]()

හස්ති ලැප්ටොපය බියගම සිට රෑ පහන් වනතෙක්ම අලුත් වැඩියා කර ඇත්තෙ රා කළ හතක් බී ලෑස්තිව සිටි හස්තියාද එතැන තියාගෙනය.ටියුබ් ලයිට්.......![]()
ආහ් කොකටුවණි........
සුබ උදාසනක් වේවා!!!!
අද උදේ තමා උදේ...!!!![]()

ආහ් කොකටුවණි........
සුබ උදාසනක් වේවා!!!!
අද උදේ තමා උදේ...!!!![]()

හස්ති ලැප්ටොපය බියගම සිට රෑ පහන් වනතෙක්ම අලුත් වැඩියා කර ඇත්තෙ රා කළ හතක් බී ලෑස්තිව සිටි හස්තියාද එතැන තියාගෙනය.

අපේ ලිබර්ටිය නෙවෙයිනේ මේ හස්තියා නේ........? 
අහ්හ්හ්.......අපේ ලිබර්ටිය නෙවෙයිනේ මේ හස්තියා නේ........?
![]()
ප්‍රශ්ණ වටය Started .....

සෙද්දක් කියයි ද?සුභ උදෑසනක් වේවා.......
එහෙනම් අද සෑ තමා සෑ වෙනුවට අද උදේ තමා උදේ කියලද වැඩේ වෙන්නේ........?![]()






සෙද්දක් කියයි ද?
උදේ නිවස ඉදිරියේ ඇති රුක් අත්තන ගසේ එකම කරච්චලයකි. ඒහි මයින් පවුල් දෙකක්, පිළිහුඩු පවුලක්, කොට්ටෝරු පවුලක් වෙසෙති.
අසල්වැසියන්ගේ ආරවුලක් යයි සිතා නිහඩව සිටියෙමි. නමුත් ටික වේලාවකින් ගෘහ සේවිකාව පැවසූයේ සර්පයෙකු රුක් රාජධානිය විලෝපනය කරන බවය. බැලූ විට තඩි සර්පයෙක් බෙන තුලට වැද සිගිත්තන් ගිල දමයි.
මේ පෞර රාජ්‍යය මගේ ආරත්ෂාව මත පවතින්නක් නිසා මම ඇඹෙණියට කියා විසල් ගල් කීපයක් ගෙන්වා ගෙන සර්පයාට පහර දුනිමි. සාර්ථක තෙවැනි පහර උගේ කද මත වැදුණි.
සිගිත්තා මුවින් ගෙන මේ සරුපයා ගසින් බසින්නට විය. එවිටය දුටුවේ මේ පුගුලා අඩි 4ක් පමණ වන නාගයෙකු බව.......
පහලට බසින් විට ඌට මම පෙනේ පුප්පා, යක් මූණ පෙන්වා පහර දිනිමි. ඌ වැටෙන් එහා දෙපා ඇළට වැටුණි. මදකැ ඇඹරී උ දෙපාවේ විමල් ගේ කක්කුටු ගුලකට රිංගීය....
පොර එහා පැත්තෙන් වලිගය එලියට දමා කද එලියට ගන්නා විටම පොල්ලකින් දෙකක් ඇදබෑමි..........
කුරුළු සෙනග පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියාහුය.......
පසුව ගෝතයා ගොඩ ගත් විට දුටුවේ අඩි 8ක් පමණ වන දැවැන්ත නාග රාජයෙකි........
උදේ පාන්දර පට්ටම එක්සයිස් එකය.....![]()



ඊයේ සෑ තොවිලයක්වත් නැටුවද ඇඳ උඩ ඔයතරම් නිදිමත..........![]()
යකෝ රෑ එලි වෙනකම් ඩෙල් ලැපක් එක්ක ඔට්ටු උනා.....
සති තුනකට කලින් ගෙනාව ලැප් එකේ ඩ්‍රයිවර්ස් ටික, ඊයේ ගෙනාව ඒ මොඩල් එකේම එකට හරි යන්නේ නැතුව, නෑවා නෑමක් ලොවෙත් නෑ...... 
ප්‍රශ්ණ වටය Started .....
![]()
![]()

කොළ කොළුව......දුටුවේ මේ පුගුලා අඩි 4ක් පමණ වන නාගයෙකු බව.......
පසුව ගෝතයා ගොඩ ගත් විට දුටුවේ අඩි 8ක් පමණ වන දැවැන්ත නාග රාජයෙකි
අඩි 4 නයා අඩි 8 නාග රාජයෙකු වීම කිඹුලගෙ නයෙක් නෙමෙයි නේද?
පරිස්සමින්..
නයි එලව එලව පලිගන්නවලු... දැන් කිඹුලගෙ රෑපස්කන්ධය නයාගෙ පපුව මත ගලේ කෙටූ අකුරක් මෙන් රැදී ඇත. නයා ළබන ආත්මෙ......![]()

